වේල්ස් කුමරිය පිළිකා ප්‍රතිකාර මුල් අවධියේ
තමා පිළිකා රෝගයකින් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

තමා පිළිකා රෝගයකින් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
මොස්කව් නගරයේ මායිම් ප්‍රදේශයක පිහිටි ප්‍රසංග ශාලාවකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 60
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය.
මිශ්‍ර-ලිංගික රාත්‍රී සංගීත සාද ඉරානයේ නීතිවිරෝධී වුව ද, සදාචාරාත්මක පොලිසියේ උකුසු ඇස්වලට රහසින් ඒවා කෙසේ හෝ සිදු වේ.
අමෙරිකාව පුරා ටික් ටොක් තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීමේ නිහඬ විරෝධාතවක් අතරතුර විරෝධතාවේ නිරත කාන්තාවක් ''මගේ ශරීරය, මගේ ගර්භාෂය, මගේ කැමැත්ත'' යනුවෙන් සඳහන් පුවරු අතැතිව සිටින අයුරු