උතුරු කොරියාව ප්‍රථම වරට ප්‍රහාරක ඩ්‍රෝන ශක්තිය පෙන්වයි
උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un) පසුගියදා, මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර අභ්‍යාසයක් නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un) පසුගියදා, මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර අභ්‍යාසයක් නිරීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.
රොයිටර්ස් (Reuters) පුවත් සේවයේ ආරක්ෂක උපදේශක රයන් එවන්ස් (Ryan Evans), යුක්රේනයට එල්ලවූ රුසියානු ප්‍රහාර වලින් මරණයට පත් වූ බව එම පුවත් සේවය තහවුරු කරයි.
යුක්රේනයේ උතුරු, නැගෙනහිර සහ දකුණුබද ප්‍රදේශ කිහිපයකට රුසියාව එකවර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ලයින් 4 දෙනකු මියගොස් 37 දෙනකු තුවාල ලබා ඇත.
ඊයේ උදෑසන දකුණු ලෙබනනයට ඊශ්‍රායලය දරුණු ප්‍රහාර රැල්ලක් දියත් කළේය.
සමස්ත ඊශ්‍රායලය පුරා අද පෙ.ව. 6.00 සිට ක්‍රියාත්මක පැය 48 ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඊයේ (22) නිරිතදිග අයිස්ලන්තයේ රෙයික්ජන්ස් අර්ධද්වීපයේ (Reykjanes peninsula) ගිනිකන්දක් පුපුරා ගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී (Narendra Modi ) යුක්රේනයේ කිව් (Kyiv) අගනුවරට සම්ප්‍රාප්ත වේ.
පුද්ගලයින් 17 දෙනකුට මරු කැඳවමින් සහ තවත් 40 ක ට තුවාල සිදු කරමින් ඉකුත් බදාදා (21) දකුණු ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනාගාරයක සිදුවූ හදිසි පිපිරීම
අප්‍රිකාවෙන් ආරම්භව ලොව පුරා පැතිර යන එම්පොක්ස් (mpox) හෙවත් වඳුරු උණ රෝගය තවත් කොවිඩ් -19 ප්‍රභේදයක් නොවන බව
ගාසා තීරයේ අවතැන් පලස්තීනුවන් රැඳී සිටි පාසලකට සහ පොදු වෙළඳ මධ්‍යස්ථානයකට එල්ල කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාර දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 20
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu), සටන් විරාම ගිවිසුමකට එකඟතාව පල කළ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) ඊයේ (19) මාධ්‍යයට ප්‍රකාශ කළේය.
වහා ජාතික වෛද්‍ය කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලෙස ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) විශේෂ නියෝගයක් නිකුත් කළේය.