තායිලන්තයේ නව අගමැතිනිය පැතොන්ටාන් ශිනවත්‍රා දිව්රුම් දෙයි
පැතොන්ටාන් ශිනවත්‍රා (Paetongtarn Shinawatra) තායිලන්ත නව අගමැතිනිය ලෙස අද, එරට රජු මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) හමුවේ දිවුරුම් දුන්නාය.

පැතොන්ටාන් ශිනවත්‍රා (Paetongtarn Shinawatra) තායිලන්ත නව අගමැතිනිය ලෙස අද, එරට රජු මහා වජිරලොංකෝන් (Maha Vajiralongkorn) හමුවේ දිවුරුම් දුන්නාය.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදුකළ නවතම ප්‍රහාර මාලාවකින් පලස්තීන වැසියන් රැසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා දෙවන දිනටත් කටාර් රාජ්‍යයේ අගනුවර දෝහා (Doha) හිදී අද පැවැත්වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health organization), 'මංකි-පොක්ස්' (mpox) හෙවත් වඳුරු උණ රෝගය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්වයක් ලෙස අද නම් කළේය.
රුසියාවට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 117ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියානු ගුවන් ආරක්ෂක බලකාය පවසයි.
තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශීඩා (Fumio Kishida) පවසයි.
ගාසා තීරයේ සටන් විරාමයක් පිණිස සාකච්ඡා තවදුරටත් ඉදිරයට ගෙන යන බව එක්සත් ජනපදය පවසයි.
දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Yunis) වෙතින් තව දුරටත් වහා ඉවත් වන ලෙස ඊශ්‍රායලය පලස්තීනුවන්ට දැනුම් දී තිබේ.
විද්‍යුත් මෝටර් රථ (EV) සම්බන්ධයෙන් නව ආරක්ෂණ නීති සම්පාදනයට දකුණු කොරියාව පියවර ගනිමින් සිටී.
බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරවලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත
මියෙන්මාරයෙන් පලා යන රෝහින්යා වැසියන් ඉලක්ක කර ඉකුත් සඳුදා (05) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් විශාල පිරිසක් මරුමුවට
පාසල් පරිශ්රයකට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් සිය ගණනක් ඝාතනය වී ඇතැයි හමාස් පාලනය යටතේ පවතින