ඊශ්‍රායල හමුදා ගාසා සරණාගත කඳවුරක් වනසයි
ඊශ්‍රායල හමුදා, ගාසා හි ජෙනින් (Jenin) සරණාගත කඳවුර මුළුමනින්ම වනසා දමමින් සිටිති.

ඊශ්‍රායල හමුදා, ගාසා හි ජෙනින් (Jenin) සරණාගත කඳවුර මුළුමනින්ම වනසා දමමින් සිටිති.
බටහිර ඉවුරේ හෙබ්‍රන් (Hebron) දිස්ත්‍රික්කය මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් මුළුමනින්ම වසා දමා තිබේ.
ඇමෙරිකානු හමුදා, ඉරාක ආරක්ෂක හමුදාවන් හා එක්ව සිදු කළ මෙහෙයුමකින් ඉරාකයේ පිහිටි අයි.එස්.අයි.එස්. (ISIS) ත්‍රස්ත මධ්‍යස්ථානයක් විනාශ කර තිබේ.
යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ඊයේ (30) එරට ගුවන් ගුවන් හමුදාපති මිකොලා ඔලෙෂුක් (Mykola Oleshchuk)
තද වැසි සහ දැඩි කුණාටු සහිත සුළං හේතුවෙන් පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චියේ සියලු පාසල් වසා දැමීමට බලධාරීහු අද පියවර ගත්හ.
මාලදිවයිනේ සියලු ඩොලර් සංචිත සිඳී ගොස් ඇතැයි වාර්තා වෙයි. අපේක්ෂිත ආදායම් මත පමණක් රැඳෙමින් පාලනයකින් තොරව මූල්‍ය විධි විධාන පවත්වා ගැනීම මෙම මූල්‍ය අර්බුදයට හේතුව බව, එරට හිටපු මුදල් අමාත්‍ය ඉබ්‍රහිම් අමීර් (Ibrahim Ameer) පවසයි.
තර්ජන හේතුවෙන්, ජීවිතාරක්ෂාව පතා තමාට සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට රටින් පලා යාමට සිදුව ඇතැයි, ලිබියානු මහ බැංකු අධිපති සදීක් අල්-කබීර් (Sadiq al-Kabir) ප්‍රකාශ කරයි.
ජපානයේ කගොෂිමා (Kagoshima) ප්‍රදේශය හරහා හමායන ෂන්ෂන් (Shanshan) සුළි කුණාටුවෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයකු අතුරුදන් වී තිබේ.
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සිට මෝටර් රථවලින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 24 දෙනකු ට අධික පිරිසක්
ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) වෙත එල්ල කළ නවතම ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 4 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.
ගාසා හි හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වහා නිදහස් කර දෙන ලෙස රජයට බල කරමින්, ඊශ්‍රායල වැසියන් විශාල පිරිසක් ටෙල් අවිව් අගනුවර