එල්ලුම් ගහට නියමව ලොව වැඩිම කලක් සිර බත් කෑ පුද්ගලයාට නිදහස
මරණ දඬුවමට යටත්ව ලොව වැඩිම කලක් මරණ වරෙන්තුව යටතේ සිර දඬුවම් විඳි ජපන් ජාතිකයකු ඊයේ (26) එරට ෂිශුඔකා (Shizuoka) දිස්ත්‍රික් අධිකරණයකින්

මරණ දඬුවමට යටත්ව ලොව වැඩිම කලක් මරණ වරෙන්තුව යටතේ සිර දඬුවම් විඳි ජපන් ජාතිකයකු ඊයේ (26) එරට ෂිශුඔකා (Shizuoka) දිස්ත්‍රික් අධිකරණයකින්
එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් නුවර නගරාධිපති එරික් ඇඩම්ස් (Eric Adams) ට එරෙහිව මැතිවරණ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරේ.
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඉශ්රයෙල් කාට්ස්
ඊශ්‍රායලය විසින් ලෙබනනයට අද එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාරයෙන් හිස්බුල්ලා ගුවන් හමුදා ප්‍රධානියකු ජීවිතක්ෂයට පත් විය.
අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernst & Young) සමාගමට අයත් බටහිර ඉන්දීය කාර්යාලයකට එරෙහිව එරට රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 21 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජනපදය, සහ ප්‍රංශය ඇතුළු මිත්‍ර රටවල් රැසක් තදින් ඉල්ලා සිටිති.
ලෙබනනයේ බීරූත් (Beirut) නුවර වෙත ඊයේ (24) එල්ල වූ ඊශ්‍රායල ගුවන් මිසයිල ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා කැරළිකරුවන් ඉලක්ක කර ඊයේ සිට ආරම්භ කර ඇති දැවැන්ත හමුදා ක්‍රියාන්විතය, මේ වන විට, අති දරුණු තත්ත්වයකට හැරී ඇත.
ඊශ්‍රායලය විසින් අද ගාසා තීරයට එල්ල කළ දරුණු මිසයිල ප්රහාරයන්ගෙන් අවම වශයෙන් පලස්තීනුවන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටියුනීසියානුවෝ සිය ගණනින්, ජනපති කයිස් සයීඩ් (Kais Saied) ට එරෙහිව ඊයේ (22) දිනයේ ද වීදි බටහ. වත්මන් ජනපතිගේ අධිකාරී බල අවභාවිතාවට එරෙහිව එරට ජනතාව වීදි සටනට එක්ව දෙසතියක් ගතවී තිබේ.
ඇමෙරිකානු ජනපතිවරණ සටනින් උප ජනාධිපතිනි කමලා හැරිස් (Kamala Harris) ප්‍රතිවාදී රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ට වඩා, 5%කින් ඉදිරියෙන් සිටින බව නවතම එන්.බී.සී.(NBC) පුවත් සංගණනයකින් අනාවරණය කර තිබේ.
ඉන්දියාවේ ඊශානදිග මනිපූර් (Manipur) ප්‍රාන්තයේ ජන ජීවිතය, වර්ගවාදී ගෝත්‍රික ගැටුම් හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව තිබේ.