ලක්ෂ සංඛ්‍යාත මහාරාස්ට්‍ර බෞද්ධයෝ අධිකරණ නියෝගයකට එරෙහි විරෝධතාවේ
ඉන්දියාවේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුළු වීම වළකාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයක් මගින් පනවන ලද නියෝගයකට එරෙහිව මහාරාස්ට්‍ර චත්‍රපති සම්භාජිනගර් (Chhatrpati Sambhajinagar) හි ලක්ෂ ගණනක් බෞද්ධ ජනතාව විරෝධතාවේ නිරත වූහ.






