ඇවිලෙන ගින්නට පිදුරු දමන ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර සටන් විරාමයක් උදෙසා ඇමෙරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානය දැඩි රාජ්‍යතාන්ත්‍රික ප්රයත්නයක් දැරීය.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර සටන් විරාමයක් උදෙසා ඇමෙරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානය දැඩි රාජ්‍යතාන්ත්‍රික ප්රයත්නයක් දැරීය.
ගාසා තීරයේ යළි උත්සන්න වන ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ජබාලියා (Jabalia) සරණාගත කඳුවුරේ අවතැන්ව සිටින දහස් ගණනක
ලෝක බැංකු විධායක මණ්ඩලය යුක්රේනයට ආධාර පිණිස නව අතරමැදි මූල්‍ය අරමුදලක් ඊයේ (10) අනුමත කළේය.
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අති මහත් විපතක් සිදු කරමින් මිල්ටන් සුළි කුණාටුව ඊයේ (10) අත්ලාන්තික් සාගරයට පිවිසියේය.
පලස්තීන ගැටුමින් අවතැන් පුද්ගලයින් රැඳී සිටි ගාසාහි දෙර් අල්-බලා (Deir Al-Balah) හි පාසල් පරිශ්රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ප්‍රහාරය ඊයේ (10) සිදුකර තිබේ.
පාකිස්ථානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගල් අඟුරු ආකාර කම්කරුවන් 20ක් ජීවිතක්ෂයට පත්වෙති. සිද්ධියෙන්, හත් දෙනකු තුවාල ලැබූහ.
අල්ලස් ගැනීමේ චෝදනා මත චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ෆෑන් යිෆෙයි (Fan Yifei) ට එරට අධිකරණයක් මරණ දඬුවම පනවයි. ඒ බව චීන මාධ්‍යය ඊයේ (10) තහවුරු කළේය.
ඉරානයේ තෙල් ආකාර වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමේ තැත වහා වළක්වන ලෙස ගල්ෆ් රටවල් කිහිපයක් එක්සත් ජනපද රජයට බල කර සිටිති.
පුඅර්ටෝ රිකෝ (Puerto Rico) හි ඓතිහාසික නගරයක සංචාරක ආකර්ෂණයක් ව දීර්ඝ කලක සිට වෙසෙන බළලුන් රැසක් ඉන් ඉවත් කිරීමට ගත් තීරණයක් එක්සත් ජනපදය තාවකාලිකව අත්හිටුවීය.
ෆ්ලොරිඩාවට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුව දැන් '1 ශ්‍රේණියේ' සුළි කුණාටුවක් වශයෙන් පැවතියද, එය තවදුරටත් අතිශය ව්‍යසනකාරී බව එහි කාලගුණ බලධාරීහු පවසති.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර 'යුද්ධයේ කතාවට' ඇත්තේ, වසර 76ක ට නොඅඩු ඉතිහාසයකි.