ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ නගරාධිපතිවරයෙක් මරුට
දකුණු ලෙබනනයේ පලාත්බද ප්‍රධාන නගරයක් වන නබාතේ (Nabatieh) වෙත ඊයේ (16) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, එහි නගරාධිපති ඇතුළු 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාළ ලැබූහ.

දකුණු ලෙබනනයේ පලාත්බද ප්‍රධාන නගරයක් වන නබාතේ (Nabatieh) වෙත ඊයේ (16) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, එහි නගරාධිපති ඇතුළු 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාළ ලැබූහ.
කලාපීය සහයෝගිතා ප්‍රවර්ධනය උදෙසා, චීනයේ තීරයක් සහ මාවතක් ව්‍යාපෘතිය (BRI) තව දුරටත් පුළුල් කළයුතු බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් (Shehbaz Sharif) අවධාරණය කරයි.
එක්සත් ජනපද විරෝධය නොතකා, ඊයේ (15) ඊශ්‍රායලය බීරුත් අගනුවර වෙත යළි ගුවන් ප්‍රහාර එල්ල කළේය.
උතුරු කොරියාවේ තරුණයින් මිලියන 1.4ක් මෙම සතිය තුළ හමුදා සේවයට අලුතින් බැඳීමට හෝ ඊට යළි එක් වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි එරට
ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරට ආසන්න අධිවේගී මාර්ගයකදී නාඳුනන තුවක්කුකරුවකු අද සිදු කළ වෙඩි තැබීමකින්, පොලිස් නිලධාරියකු මියගොස්
ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් උතුරු ලෙබනනයේ 21 දෙනෙක් මරු දකිති. ඊයේ (14) එම ප්‍රහාරය එල්ල කර තිබේ.
යුක්රේනයට එරෙහි ප්‍රහාර පිණිස උතුරු කොරියාව කුලී හේවායන් එවා ඇතැයි එරට ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy)
උතුරු හා දකුණු කොරියාව අතර දැඩි හමුදා මුරකාවල් යටතේ පවතින, දේශ සීමා යා කෙරෙන හරස් මාර්ග පද්ධතිය අද පුපුරවා හරින බව උතුරු
හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් ඊශ්‍රායල හමුදා භටයින් 04 දෙනකුවත් මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි. ප්‍රහාරයෙන් 61 දෙනකු තුවාළ ලැබීය.
එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයේ අති නවීන මිසයිල නාශක පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී.
කියුබානු ජාතික මයිරා රුයිස් (Mayra Ruiz) සෑම දිනක්ම පහන් කරන්නේ අතුරුදන් වූ සිය එකම පුතු මයිකෙල් ගොන්සාලෙස්