නවතම ඊශ්‍රායල ප්‍රහාරවලින් 120ක් මරුට -යුනෙස්කෝ ලෝක උරුම ප්‍රාන්තයකුත් විනාශයි
නුදුරු සටන් විරාමයක් පිලිබඳ සියළු අපේක්ෂා 'මුහුදු බත්' කරමින්, ඊශ්‍රායලය ඊයේත් (01) ගාසා තීරයේ සහ දකුණුබද බීරුත් හි දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් සිදු

නුදුරු සටන් විරාමයක් පිලිබඳ සියළු අපේක්ෂා 'මුහුදු බත්' කරමින්, ඊශ්‍රායලය ඊයේත් (01) ගාසා තීරයේ සහ දකුණුබද බීරුත් හි දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් සිදු
අද උදෑසන ලෙබනනයේ බීරුත් අගනුවර දකුණුබද තදාසන්න ප්‍රදේශය වෙත ඊශ්‍රායලය දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය.
ඝන ඉන්ධන මගින් බල ගැන්වෙන සිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඊයේ (31) අති සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද නිවේදනය කළේය. මිසයිලය හවසොඞ් - 19 (Hwasong-19) ලෙස නම් කර තිබේ.
ඊයේ (31) රෝහින්යා සරණාගතයින් 100 දෙනෙක් බෝට්ටුවෙන් ඉන්දුනීසියාවට පලා ආහ. ඉන්, 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අසේ (Aceh) ප්‍රාන්තයේ ධීවර ප්‍රජාව පවසයි.
ඊයේ (31) ගාසා තීරය පුරා සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
උතුරු කොරියාව ඊයේ (30), දිගු දුර මිසයිලයක් අතහදා බැලීය. එරට, නැගෙනහිර වෙරළ තීරයෙන් එය සයුර වෙත මුදා හැරිණි.
ඉදිරි දින කිහිපය තුළ, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් ඇරඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෙබනන අග්‍රාමාත්‍ය නජිබ් මිකාටී ඊයේ (30) සඳහන් කළේය.
ඊයේ (30) පස්වරුවේ, මෙක්සිකානු මාධ්‍යවේදියකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
අද පැමිණි සුපිරි සුළි කුණාටුව හමුවේ තායිවානය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
නයිම් ඛසෙම් (Naim Qassem) සිය නව නායකයා බව ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසයි. ඒ බව ඔක්. 29 දා නිවේදනය කෙරිණි.
ඉන්දුනීසියාවේ හිටපු වෙළඳ අමාත්‍යවරයකු සීනි වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා (Beit Lahiya) නගරයේ නේවාසික ගොඩනැගිල්ලක් වෙත ඊයේ එල්ල (29) කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 93 දෙනකු මරුමුවට පත්විය.