තමන් 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' ලැබූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරයි
ඇමෙරිකාව තමන්ට 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' අත් කර දී ඇති බව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

ඇමෙරිකාව තමන්ට 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' අත් කර දී ඇති බව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.
ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ව්‍යාපාරය එය ආරම්භයේ සිට බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) ඊයේ (05) එම ධුරයෙන් පහ කළේය.
පෝලන්තය ගිනි අවි උණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට සැරසේ.
ලොව පුරා සියලු නෙත් අද පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණය දෙස යොමුව පවතී.
ෆිලිපීනය, ළඟ එන යින්ක්සිඞ් (Yinxing) සුළි කුණාටුවට පෙර සූදානම් අරඹයි.
ඇමරිකානුවන් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයාට ඡන්දය දීමට ඡන්ද පොළට යමින් සිටිති. උප ජනාධිපති කමලා හැරිස් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට අවම වශයෙන් මැතිවරණ කොට්ඨාස ඡන්ද 270 ක් අවශ්‍ය වේ.
ලොවක් බලා සිටින ඇමෙරිකානු ජනපතිවරණය අදයි. එය ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී අද උදෑසන, උතුරු කොරියාව, එරට නැගෙනහිර වෙරළේ සිට කෙටි දුර මිසයිල හතක් අහසට මුදා හළ බව ජපානය පවසයි.
ඊයේ (04) ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනු ඇත.