හිස්බුල්ලා සමග සටන් විරාමයකට ඊශ්‍රායලයේ අමුතු ඉල්ලීම
හිස්බුල්ලා සංවිධානය සමග සටන් විරාමයකට යන්නේ නම්, ලෙබනනය වෙත ඕනෑම අවස්ථාවක ඇතුළු වීමේ සහ ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව තමන් සතු විය යුතු බවට ඊශ්‍රායලය විසින් නව කොන්දේසි එක් කර ඇතැයි, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් (Jean-Noel Barrot) පවසයි.






