ඉම්රාන් ඛාන්ගේ නිදහස ඉල්ලා පාකිස්ථානයේ උද්ඝෝෂන - පාර්ලිමේන්තු වටරවුමට ජනයා රොක්වෙති
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අරගලකරුවන්ට යටවී ආරක්ෂක භටයෝ සිව් දෙනෙක්, අද ජීවිතක්ෂයට පත් වූහ.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර අරගලකරුවන්ට යටවී ආරක්ෂක භටයෝ සිව් දෙනෙක්, අද ජීවිතක්ෂයට පත් වූහ.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා සටන් විරාමයකට, එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ නවතම යෝජනාවකට
දැඩි ඒකාධිපතිවාදී පරිසරයක හැදී වැඩුණු, එහෙත්, එම අත්දැකීම් පාදක කොට සිය ආත්මීය ශක්තියත්, නොපසුබට උත්සාහයත් හමුවේ
අවම වශයෙන් බිළිඳුන් 10 දෙනෙකුට මරු කැඳවීමට හේතු වූ බව කියන, එම බිළිඳුන් රෝහල් අතර හුවමාරු කළ සිදුවීමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අතුරුදන් වූ ඊශ්‍රායල-මෝල්ඩෝවා ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයකුගේ මළ සිරුර අද හමු වූ බව
ජෝර්දානයේ, අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල අද සිදු කළ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වේ.
ලාඕසයේ ජනප්‍රිය සංචාරක නගරයක දී විෂ සහිත මත්පැන් පානය කළ 19 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණියක් ජීවිතක්ෂයට පත්වේ.
ඔස්ට්‍රේලියාවේ අද පැවති, කාලගුණ විපර්යාසයන්ට එරෙහි මහජන උද්ඝෝෂණයක් හමුවේ, එරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වරායක් වෙත පැමිණෙමින් තිබූ නෞකාවක් ආපසු හරවා යැවීමට සිදු විය.
ඊශ්‍රායලය ලෙබනන වේලාවෙන් අද අළුයම බීරුත් අගනුවර වෙත දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එය බංකර් බස්ටර්
එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය එම රටවල නිෂ්පාදිත අවි භාවිතා කරමින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට අවසර දීමත් සමග, යුක්රේන යුද්ධය, ගෝලීය ගැටුමක්
ජපානය, බල්ගේරියාව, රොමේනියාව, මොන්ටිනීග්‍රෝ ඇතුළු තවත් රටවල් ගණනාවකට චීනය නිදහස් වීසා පහසුකම් විවෘත කරයි.
ඉන්දියානු අදානි සමූහයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් නඩු පැවරේ.