
පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් දෙසැම්බර් 25 වැනිදා කඩා වැටුණු අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය
ඊශ්‍රායල හමුදා ඊයේ (27) උතුරු ගාසා තීරයේ කාමල් අද්වාන් රෝහල යළිත් වරක් ආක්‍රමණය කළහ. එය උතුරේ පවතින වෛද්‍යාධාර මධ්‍යස්ථාන තුනෙන් එකක් වේ.
ප්‍රහාරවලින් පුද්ගලයින් රැසක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල ලැබූහ
ඊශ්‍රායල හමුදා ඊයේ (26) ඉරාන හිතවාදී යේමනයේ හුති ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.
තායිවාන නඩු පැවරුම් නිලධාරීහු, හිටපු තායිපේ නගරාධිපතිවරයකුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළැඹෙති.
ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වේ. ඒ හේතුවෙන් අද දින ඊට අයත් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද කිරීමට සිදු වූ බව එම ගුවන් සේවය නිවේදනය කළේය.
පාකිස්ථාන ගුවන් හමුදා යානා පෙරේදා (24) ඇෆ්ඝනිස්තානය වෙත බෝම්බ හෙලීය. එරට නැගෙනහිර කලාපයේ පිහිටි පක්ටිකා (Paktika) වෙත
රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මධ්‍යධරණී සාගරයේ ගිලී යයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් නිසා සිදු වූවක් බව රුසියාව පවසයි.
අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කඩා වැටේ.