ඉක්වදෝරයේ අපරාධ මැඬලීමට වසන්ව සාවද්‍ය මිනිස් ඝාතන රැල්ලක්
ඉක්වදෝරයේ නීතිපති දෙපාර්තමේන්තුව එරට හමුදා සාමාජිකයින් 16 දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සැරසේ.

ඉක්වදෝරයේ නීතිපති දෙපාර්තමේන්තුව එරට හමුදා සාමාජිකයින් 16 දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සැරසේ.
මධ්‍යම ඊශ්‍රායලයේ ස්ථාන රැසක අද ආරක්ෂක සයිරන් නලා හඬ නාද විය.
ඇමෙරිකානු ගුවන් හමුදාව ඊයේ (23) සිරියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් අයි.එස්. ක්‍රියාකාරීන් දෙදෙනකු මිය ගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.
තලේබාන් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ.
ලෝක ගුවන් ඉතිහාසයේ අතිශය බිහිසුණු සහ අබිරහස් ගුවන් අනතුරක් බවට පත්වෙමින්, මීට දස වසරකට පෙර අතුරුදන් වූ MH 370 ගුවන් යානය සොයා යළි පරීක්ෂණ ආරම්භ කිරීමට මැලේසියානු රජය කැමැත්ත පළ කරයි.
පාකිස්ථානයේ න්‍යෂ්ටික වැඩසටහන, ඉදිරි ගෝලීය තර්ජනයක් විය හැකි බවට ඇමෙරිකාව අනතුරු අඟවයි. එරට දිගු දුර බැලස්ටික්
ගාසා තීරයේ සිරවී සිටින පලස්තීන ඇමෙරිකානුවන් 09 දෙනෙක්, තමන් ඇතුළු සිය පවුල් සාමාජිකයින්, මෙතෙක් ගැටුම් සහිත ප්‍රදේශ වලින් මුදා නොගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට එරෙහිව ඊයේ (19) අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට පියවර ගත්හ.
ඉන්දීය නාවුක හමුදා යාත්‍රාවක් සහ මගී ප්‍රවාහන ෆෙරී යාත්‍රාවක් ගැටී පුද්ගලයින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.
චීනයේ පාලනය යටතේ, මැකාවෝ නාගරික කලාපය 25 වන සංවත්සරය සැමරීමේ උත්කර්ෂවත් උළෙලට සහභාගී වීම පිණිස චීන ජනපති ෂී ජින්පින් (Xi Jinping) අද මැකාවෝ වෙත පැමිණියේය.
දෙසැම්බර් 17 වන දින රුසියාවේ මොස්කව්හිදී හමුදා නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා වූ පිපිරීමක දර්ශන
බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් යනු ලගාන් සහ 3 Idiots වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවූ ජනප්‍රිය නළුවෙකි.
ඔස්ට්‍ර්ලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය, 2020 වසරේ සේවයෙන් නෙරපන ලද එහි සේවකයින් රැසක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 76.2ක වන්දියක් ගෙවීමට එකඟතාව පල කරයි.