තිබ්බත භූ කම්පනයෙන් සියයකට ආසන්න පිරිසක් මරුට
අද තිබ්බතයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් අවම වශයෙන් 95 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, චීන මාධ්‍ය පවසයි.

අද තිබ්බතයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් අවම වශයෙන් 95 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, චීන මාධ්‍ය පවසයි.
ඉකුත් දෙසැම්බර 29 වන දා දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොළේ සිදුවූ ජෙජු ගුවන් අනතුරේ වගකීම පිළිගෙන සිය ධුරයෙන්
ගාසා තීරයට පිවිසුණු ලෝක ආහාර වැඩසටහනට අයත් ට්‍රක් රථ පෙළකට ඊශ්‍රායල හමුදා ඊයේ (06) ප්‍රහාර එල්ල කළහ.
අද උදෑසන උතුරු හිමාල තීරයේ කඳු පාමුලෙක, තිබ්බතයේ අතිශය පූජනීය නගරාසන්නයක, රිච්ටර් මාපක 7.0ක භූ කම්පනයක් සිදු විය. භූ කම්පනයේ ආසන්න පසු අගය රිච්ටර් මාපක 6.9 සිට 6.8ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
ඉල්ලා අස්වන ලෙසට සති ගණනාවක් තිස්සේ එල්ල වූ දැඩි පීඩනයකින් පසුව, ජස්ටින් ටෲඩෝ කැනඩාවේ අගමැති ධූරයෙන් සහ එරට ලිබරල් පක්ෂය නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ය.
රුසියානු හමුදා අද, යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ පිහිටි කුරක්හොව් නගරය අල්ලා ගත්හ.
පසුගිය දා දකුණු කොරියාවේ දරුණුතම ගුවන් අනතුර සිදු වූ ම්යුවන් ගුවන් තොටුපොළ, අනතුර ආශ්රිත විමර්ශන හේතුවෙන් ලබන 14 දා තෙක් වසා තැබෙන බව එරට රජය අද නිවේදනය කළේය.
ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ඊයේ (04), 70කට අධික පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් 17 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූයේ, ගාසා නගරයේ නිවාස දෙකක් වෙත එල්ල කළ ගුවන් ප්රහාරවලිනි.
අග්නිදිග ඕස්ට්‍රේලියාවේ, තාප තරංග බලපෑම අද දින ඉතා උග්‍ර ලෙස වැඩි වී ඇතැයි වාර්තා වේ.
"මා ජනපති අසුනේ හිඳ ගැනීමට පෙර සටන් විරාමයකට නාවොත් ආයෙ, නොකීවා කියන්න එපා," යයි ඇමරිකානු ජනපතිවරණය ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.