
ට්‍රම්ප් සිය පෙර ධූර කාලය තුළ විධායක නියෝග 220කට අත්සන් කළේ ය
අද අළුයම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ගිනි තබා විනාශ කර තිබේ.
දකුණු තායිවානයේ, රිච්ටර් මාපක 6.4ක භූ කම්පනයක් සිදුවේ. එරට චියායි නගරබද, කඳුකර, ග්‍රාමීය පෙදෙසක අද එම භූ කම්පනය සිදුව තිබේ. ඉන්, අවම හානි සිදු වී ඇතැයි, වාර්තා වේ.
හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන්ගේ මීළඟ කණ්ඩායම ලබන සෙනසුරාදා (25) නිදහස් කෙරේ. හමාස් සංවිධානය ඊයේ (20) ඒ බව දැනුම් දුන්නේය.
කෙටි ප්‍රමාදයකින් පසු ගාසා සටන් විරාමය ආරම්භ වේ.
ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය
දකුණු කොරියානු අධිකරණයක්, අත්අඩංගුවේ පසුවන හිටපු ජනපති යූන් සුක් යියොල් හට අද, තවත් දින 20 ක රැඳවුම් නියෝග කල් දිගුවක් නිකුත් කළේය.
රාජ්‍ය විරෝධී ඔත්තු බැලීම් සහ ත්‍රස්තවාදය පිලිබඳ අධිකරණ කටයුතුවල නියැලි ඉරානයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්