ඔස්ට්‍රේලියාවේ කාලගුණ විපර්යාසයට එරෙහි මහජන උද්ඝෝෂණ - නිව්කාසල් වරායට ලඟා වූ නැවක් හරවා යැවේ
ඔස්ට්‍රේලියාවේ අද පැවති, කාලගුණ විපර්යාසයන්ට එරෙහි මහජන උද්ඝෝෂණයක් හමුවේ, එරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වරායක් වෙත පැමිණෙමින් තිබූ නෞකාවක් ආපසු හරවා යැවීමට සිදු විය.






