ඉන්දුනීසියාවේ ගිනි කඳු පිපිරීමකින් 10දෙනෙකු මරුට
ඉන්දුනීසියාවේ ලෙවටොබි ලැකි-ලැකී (Lewotobi Laki-laki) ගිනිකන්ද ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ පුපුරා ගියේය.

ඉන්දුනීසියාවේ ලෙවටොබි ලැකි-ලැකී (Lewotobi Laki-laki) ගිනිකන්ද ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ පුපුරා ගියේය.
අද සිදු වූ ගුවන් අනතුරකින් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙක් මිය ගියහ.
ඊයේ (03) ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් 13ක් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් විය. ඉන් අඩක් පමණ මරණ, උතුරු ගාසා තීරයෙන් වාර්තා වේ.
ඊජිප්තු ණය වැඩසටහෙන් මීළඟ සමාලෝචනය ලබන අඟහරුවාදා (05) අරඹන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
උතුරු කොරියානු සොල්දාදුවන් 7000ක් ඈත පෙරදිග රුසියාවේ සිට යුක්රේනය ආසන්න දේශසීමා වෙත පිටත්කර එවා ඇතැයි, යුක්රේන හමුදා බුද්ධි අංශ පවසයි.
ඉරාන හමුදා මර්මස්ථානවලට පහරදුන් ඊශ්‍රායලය වෙත මරණීය ප්‍රහාර එල්ල කරන බව එරට උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි (Ayatollah Ali Khamenei) පවසයි.
බොට්ස්වානා වැසියෝ දශක 6කට ආසන්න කාලයක් එරට රාජ්‍ය බලය හිමි පාලක පක්ෂය ඡන්දයෙන් පලවා හරිති.
ඕස්ට්‍රේලියානුවන් විසින් අධ්‍යයන කටයුතු පිණිස ලබා ඇති ශිෂ්‍ය ණය 20%කින් කපා හරින බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස් (Anthony Albanese) අද ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.
ලෙබනනයේ හිස්බුල්ලා ත්රස්තවාදීන් අද අළුයම එල්ල කළ රොකට් ප්‍රහාර රැසකින් ඊශ්‍රායලයේ ෂැරොන් (Sharon) පළාතේ පුද්ගලයින් 19 දෙනෙක් තුවාල ලබති.
සිය ආත්මාරක්ෂාව තහවුරු කරගැන්ම හැර වෙනත් විකල්පයක් නැතැයි, උතුරු කොරියාව පවසයි.
ඉන්දුනීසියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පාම් වගාවට එරෙහි අභියාචනාවක් පෙරේදා (31) ප්‍රතික්ෂේප කළේය.