'ඉරානයට පහර දී අවසන්, ප්‍රති ප්‍රහාර එපා' - ඊශ්‍රායලය දන්වයි
අද අළුයම ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායලය පවසයි.

අද අළුයම ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායලය පවසයි.
වෙනිසියුලාවේ ප්‍රාදේශීය විපක්ෂ නායකයකු වූ එඩ්වින් සන්ටෝස් (Edwin Santos) මියගොස් සිටියදී ඊයේ (25) හමු වීමත් සමග, රජයට ඒ පිලිබඳ චෝදනා එල්ල විය.
උද්ගතව ඇති හදිසි ගැටුම මත, ඉරානය වෙත සහ එරට සිට කෙරෙන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවා තිබේ.
ඊශ්‍රායලය අද අළුයම ඉරානයට සහ සිරියාවට ගුවනින් පහර දුන්නේය.
ජර්මන් චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) අද ඉන්දියාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය.
විසල් ඩයිනෝසරයකුගේ බවට සැලකෙන, හොංග් කොංග් රටින් හමු වූ ප්රාග් ඓතිහාසික සත්ව ෆොසිල, අද ප්‍රථම වරට එරට මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණි.
දානා දරුණු සුළි කුණාටුව අද අළුයම පෙරදිග ඉන්දියාවට කඩා වැදිණි. වෘක්ෂයෝ මුලිනුපුටා දමමින්, විදුලි කණු පෙරළමින් එය භූමිය මතට පතිත විය. ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වී ඇත.
අත්අඩංගුවේ පසුවන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් (Najib Razak), ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක රාජ්‍ය ගිණුම් වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (24), සමාව අයැදීය.
පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය.
ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත දිග්ගැසෙනු දැකීම සිය අභිප්‍රාය නොවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) පවසයි.
හෙට (25) නැගෙනහිර ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක් පතිත වීමට නියමිතය. එරට කාලගුණ බලධාරීහු ඒ බව අද තහවුරු කළහ.
ජ්‍යෙෂ්ඨ හමාස් ප්‍රධානී මොඋසා අබු මර්සුක් (Mousa Abu Marzouk) අද රුසියාවේ විශේෂ නිළ සංචාරයක නිරත වෙයි.