බංග්ලාදේශ හිටපු නායිකා හසීනාට වරෙන්තු
බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින්, එරට හිටපු නායිකා ෂෙයික් හසීනා (Sheikh Hasina) අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින්, එරට හිටපු නායිකා ෂෙයික් හසීනා (Sheikh Hasina) අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.
දකුණු කොරියාව තවදුරටත් අසල්වැසියා නොව, විදෙස් සතුරකු බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් (Kim Jong Un) ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.
හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කළ බව ඊයේ (17) ඊශ්‍රායල හමුදා තහවුරු කළේය. අග්‍රාමාත්‍ය නෙතන්යාහු එය නිල වශයෙන් ජාත්‍යන්තරයට දැනුම් දුන්නේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මසට සාපක්ෂාව, මෙම වසරේ එම කාලය තුළ සිංගප්පූරුවේ ඉන්දන මත නොවන දේශීය අපනයන 2.75%
හමාස් නායක යහ්යාර් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාත්‍යන්තරය අමතමින්
ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා ශිගේරු (Ishiba Shigeru), උතුරු කොරියාව විසින් පැහැර ගත් ජපන් ජාතිකයින්ගේ පවුල් සාමාජිකයින් හමු විය. ජපන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (16) එම හමුව සිදු කෙරිණි.
ජපානයේ ජනාදරයට පත් සිනමා නළු, නිෂිදා ටොෂියුකී (Nishida Toshiyuki) අභාවප්‍රාප්ත වෙයි.
උතුරු කොරියාව විසින් දකුණු කොරියාව 'සතුරු රාජ්‍යයක්' ලෙස නිල වශයෙන් නම් කර තිබේ.
පැසිෆික් සයුර මධ්‍යයේ පිහිටි ඉතා කුඩා, දර්ශනීය බිම් කඩක් වන පාස්කු දිවයින (Easter Island) ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි පරිසර දූෂණයකට ලක් වෙමින් පවතී.
ඉරාන සහාය හිමි හුති (Houthi) ත්රස්තයින්ගේ අවි ගබඩා සංකීර්ණයකට ඇමෙරිකානු හමුදා ඊයේ (16) දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළේය.
වන් ඩිරෙක්ෂන් (One Direction) සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයකු වූ ලියම් පේන් (Liam Payne) ඊයේ (16) ආර්ජන්ටිනාවේ බුඑනොස් අයෙර්ස් (Buenos Aires) හි තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්විය.