ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දරුණු සටන්
ලෙබනනය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර දරුණු ගැටුම් හට ගෙන තිබේ.

ලෙබනනය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර දරුණු ගැටුම් හට ගෙන තිබේ.
ළඟ එන ක්රතොන් (Krathon) සුළි කුණාටුවේ බලපෑම හමුවේ, තායිවානය වසා දැමීමට බලධාරීහු අද පියවර ගත්හ.
මැද පෙරදිග, ගල්ෆ් කලාපයේ රටවල් රැසක්, පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සිය ගුවන් කලාප වසා දමා තිබේ. ඒ අනුව, ගුවන් යානා වලට විකල්ප මාර්ග ඔස්සේ ආශ්රිත ගමනාන්ත වෙත පියාසර කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මැද පෙරදිග කලාපය ගිනිජාලාවක් නොකොට ගැටුම්වලින් වහා ඉවත්වන ලෙස ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) ඉරානයට දැනුම් දුන්නේය. ඒ අනුව, ඊශ්‍රායලයට එරෙහි ඉරාන සහ හිස්බුල්ලා සන්නද්ධ ප්‍රහාර වහා නතර කරන ලෙස දන්වා තිබේ.
ඊශ්‍රායලය වෙත ඉරානය ඊයේ (01) බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරත්ම අවට ගුවන් කලාපයේ රැඳී සිටි සිවිල් ගුවන් යානා රැසකට ගුවනේ අතරමං වීමට සිදු විය.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්, ඊයේ (1) සිය 100 වැනි ජන්ම දිනය සැමරුවේය.
ඊයේ (01) ඊශ්‍රායලය වෙත එල්ල කළ බැලස්ටික් මිසයල ප්‍රහාරය අවසන් බව ඉරානය දැනුම් දෙයි.
ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානයට එරෙහි එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර තවත් උත්සන්න කරමින්, "සීමිත, ප්‍රාදේශීය සහ ඉලක්කගත ගොඩබිම් වැටලීම්"
අද දවස තුළ මෙතෙක්, කිසිදු ඊශ්‍රායල හමුදා භටයකු ලෙබනන දේශ සීමාවට ඇතුළු වී නැතැයි හිස්බුල්ලා මාධ්‍ය කාර්යාල ප්‍රධානී මොහම්මද් අෆිෆ්
ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික "ජාතික රැලිය" (RN) පක්ෂයේ ඉහළ පෙළ නායිකාවක වන මැරීන් ලේ පෙන් (Marine Le Pen) ට
ක්ෂේත්‍ර චාරිකාවක නියැලෙමින් සිටි තායිලන්ත පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් රැගත් බස් රථයක් ගිනිගැනීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.
ගසා තීරයේ ප්‍රධාන, දකුණුදිග ඛාන් යුනිස් නගරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමත් සමග, දහස් ගණනින් පලස්තීන වැසියෝ,