එක්සත් ජනපද - ඉරාන එකඟතාවක් අද්දර; ජනපති ට්‍රම්ප්ගෙන් ඕමානයට දැඩි ප්‍රහාරක තර්ජන !
එක්සත් ජනපදය සහ ඉරානය අතර මාස තුනක් තිස්සේ පවතින දරුණු යුද වාතාවරණය තාවකාලිකව පාලනය කිරීම සඳහා දින 60ක නව සටන් විරාම දිගුවක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අවබෝධතා ගිවිසුමක් (MOU) අවසන් අදියරකට පැමිණ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.






