ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර තෙමසකට පසුව පසමිතුරු ක්‍රියාකාරකම් තවදුරටත් දෛනිකව උත්සන්න වෙමින් පවතී.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර තෙමසකට පසුව පසමිතුරු ක්‍රියාකාරකම් තවදුරටත් දෛනිකව උත්සන්න වෙමින් පවතී.
ඉරාන නායකයින් ඉක්මන් තීරණයක් නොගතහොත්, තත්ත්වය දරුණු විය හැකි යැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) අනතුරු ඇඟවීය.
කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
සහායක පක්ෂ හා විපක්ෂයෙන් එම පත්කිරීමට දැඩි විරෝධයක්
චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ බීජිං නුවරදී පැවැත්වුණා.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) පස්වරුවේ චීනයේ බෙයිජිඞ් නුවරට 'සැපත්' විය. එරට ජනපතිවරයකු දශකයකට පමණ පසු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.
බයිඩන්ට වගේ නෙවෙයි, ට්‍රම්ප්ගේ තත්ත්වය තමන් විසින්ම ඇති කරගත්ත එකක්.
චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) රාත්‍රී චීනයේ Beijing අගනුවරට ළඟා වුණා. ඒ ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්. ජනාධිපති ට්‍රම්ප් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ රාත්‍රියේ ඉරානයේ භූ චලන කිහිපයක් සිදුව ඇතැයි මෙහ්ර් (Mehr) ප්රවෘත්ති ඒජන්සිය අද (13) වාර්තා කළේය.
ලොව විශාලතම ආර්ථික බලවතුන් වන චීනය සහ එක්සත් ජනපදයේ සාමූහිකත්වය ගෝලීය ආර්ථික ප්‍රවර්ධනයට ඉමහත් රුකුලක් බව ව්‍යාපාරික ප්‍රජාව උපුටා දක්වන 'චයිනා ඩේලි' (www.chinadaily.com.cn ) වෙබ් අඩවිය පවසයි.