
චීන තායිවාන ප්‍රදේශය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" තහවුරු කර ගැනීමට සහාය වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉරානය ඊයේ (22), හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගත්තේය.
බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භ විය.
ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.
තරුණ ප්‍රජාවට, දරුවන්ට සහ පවුල් සාමාජිකයින්ට නාගරික දිවිය, වඩා හිතකර කිරීමට චීනය නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙයි.
ඉරානය අද (22), ඊශ්‍රායල බුද්ධි සේවා වෙත තොරතුරු සැපයූ ඔත්තු කරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන සටන් විරාමය ඉක්ම යන්නට පැය කිහිපයක් තබා, එය දින නියමයක් රහිතව තව දුරටත් දීර්ඝ කළේය. වැඩිදුර සාම සාකච්ඡා පිණිස අවකාශ සැලසීම සිය අභිප්රායය බව ඔහු කියා සිටියේය.
ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන