ට්‍රම්ප්, නේටෝ සංවිධානයෙන් ඉවත්වීමට යයි !
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ (NATO) ආරක්ෂක සන්ධානයෙන් සිය රට ඉවත් කර ගැනීම පිළිබඳව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ (NATO) ආරක්ෂක සන්ධානයෙන් සිය රට ඉවත් කර ගැනීම පිළිබඳව
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (01) දින 33ක් ගතවී ඇත.
ක්රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.
තමන්ට ඉරානයේ තෙල් ලබාගත හැකි බවත් එරට ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානය වන කාග් දූපත (Kharg Island) අත්පත් කර ගැනීමට හැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පතට පවසා තිබේ.
ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කිරීමට තීරණය කර තිබේ.
යේමනයේ හූති සන්නද්ධ සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් සිය දෙවන මිසයිල ප්‍රහාරය එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබේ.
ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව සංවිධානය කෙරෙන "No Kings" හෙවත් "රජවරුන් අවශ්‍ය නැත" යන තේමාවෙන්
සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව අමෙරිකානු නිලධාරියෙකු CNN පුවත් සේවයට පවසා තිබේ.
ඉරානය වෙත එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කර මසකට ආසන්න කාලයක් ගත වන තැන, එක්සත් ජනපදයට තවමත් සහතික කොට කිව හැක්කේ ඉරාන මිසයිල සංචිතයෙන් තුනෙන් එකක් විනාශ කර ඇති බව පමණකැයි එක්සත් ජනපද බුද්ධි අංශ සමීප සබඳතා සඳහන් කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව