
ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම දින 10කට කල් දමන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) ප්‍රකාශ කළේය.
ඉරානය සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, එම රටට එරෙහි ප්‍රහාර තවදුරටත් දැඩි කරන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසයි.
අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ඉන්ධන සුරක්ෂාව පිණිස පෙසෝ බිලියන 20ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 333) හදිසි අරමුදලක් පිහිටුවන බව ෆිලිපීන බලශක්ති අමාත්‍යංශය අද (26) නිවේදනය කළේය.
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් “පාලනයෙන් තොර වී ඇති” බවත්, ලෝකය මේ වන විට “මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටිනවා” බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා තිබේ.
යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ගල්ෆ් කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට ලෝකයේ අවදානයට ලක් වී ඇත. ඒ උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙද්දීය.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (25) දින 26ක් ගතවී ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සහ ටෙහෙරානය අතර "සම්බන්ධීකරණයක්" සිදුව ඇති බවත්, යුද්ධය අවසන් කිරීම සඳහා වන "තිරසාර" යෝජනාවලට සවන් දීමට ඉරානය සූදානම් බවත්, ඉරාන මූලාශ්‍රය උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කරයි.