එක්සත් ජාතීන් හිඟමනට වැටෙයි !
එක්සත් ජාතීන්ගේ සංවිධානයට නුදුරේදීම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලිපියක් මගින් සාමාජික රටවලට දන්වා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට නුදුරේදීම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ලිපියක් මගින් සාමාජික රටවලට දන්වා ඇත.
එක්සත් ජනපද නාවුක හමුදාවට අයත් තවත් සුවිසල් ප්‍රහාරක නෞකාවක් ඊශ්‍රායලයේ අයිලට් වරායට පැමිණේ.
ගාසා යුද්ධයෙන් මිය ගිය පස් හැවිරිදි පලස්තීන දැරියකගේ විශාල ප්‍රමාණයේ රුවක් ඊයේ (29) බාසෙලෝනා වෙරළේ දිග හැරිණි. ගාසා දරුවන් වෙනුවෙන් වහා මැදිහත්වන්නැයි අගේ මව ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් ආයාචනය කර සිටී.
ඉරානය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (29) පැවසීය.
දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක්
චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer හමු වුණා.
වහා සාකච්ඡා මේසයට එන්නැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (28), ඉරාන රජයට දන්වා සිටියේය. නොඑසේව, මීළඟ ප්‍රහාරය අතිශය දරුණු වනු ඇතැයි, ඔහු අනතුරු ඇඟවීය.
හින්දි සහ බෙංගාලි සංගීතයේ ප්රමුඛ චරිතයක් වන ජනප්‍රිය ගායක අරිජිත් සිං පසුබිම් ගායනයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඊශ්‍රායල ඔත්තුකරුවකුට අද (28) ඉරානයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.
එක්සත් ජනපද ගුවන් - නාවුක බල ඇණියක් රැගත් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිග කලාපයට පිවිසීමෙන් අනතුරුව ඊයේ (27), ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් සහ සෞදි ඔටුන්න හිමි කුමරු මොහම්මෙද් බින් සල්මන් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.
ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමති, අජිට් පවර් අතුළු සිව් දෙනෙක් අද (28) ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූහ.
පලස්තීන ජනයා දකුණු ගාසා තීරයේ විශාල කඳවුරකට ගාල් කිරීමට ඊශ්‍රායලය සැරසේ.