අළුයට ගිනි සමග ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා අදයි
ඉරානය සහ එක්සත් ජනපදය අතර තීරණාත්මක 'සිකුරාදා සාකච්ඡා' අද (6) ඕමානයේ, මස්කට් නුවර දී පැවැත්වේ.

ඉරානය සහ එක්සත් ජනපදය අතර තීරණාත්මක 'සිකුරාදා සාකච්ඡා' අද (6) ඕමානයේ, මස්කට් නුවර දී පැවැත්වේ.
ඉරාන විප්ලවීය හමුදාව විසින්, ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ ඉන්දන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
පෘතුගාලයේ ජල ගැල්මට හසු වූ මෝටර් රථයක් තුළ සිරවී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
පාකිස්ථානයේ බලොකිස්තාන් (Balochistan) ප්‍රාන්තයේ, එරට හමුදා විසින් සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ තව දුරටත් ප්‍රහාර එල්ල කරති.
එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) පැවැත්වේ.
චීන ජනාධිපති ෂී ජින්පිං ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමග වීඩියෝ සංවාදයක් පවත්වා තිබෙනවා.
ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වුවහොත්, මහජන කැළඹීම් යලි උද්ගත විය හැකි බවට එරට නායකත්වය අනතුරු අඟවයි.
ඊශ්‍රායලය අද (02) ඊජිප්තු දේශ සීමාවේ රෆා කොරිඩෝව යළි විවෘත කළේය.
ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් සමාගමක් වන Confident Group හි සභාපති සී.ජේ. රෝයි බංගලෝරයේ ලැන්ග්ෆර්ඩ් ටවුන් හි පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෝදිසි කිරීම් සහ අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති සහ එරට සංක්‍රමණ හා රේගු බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ ක්‍රියාකලාපයට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා සහ ජාතික වැඩවර්ජනයක් ආරම්භ වී තිබේ.