නවසීලන්තයේ කාලගුණය දරුණු වෙයි
නවසීලන්තයේ නොර්ත් අයිලන්ඩ් හි ධාරාණිපාත වැසි ඇදවැටෙමින් පවතී. අයහපත් කාලගුණික තත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි, එරට කාලගුණ බාධාරීහු අනතුරු අඟවති.

නවසීලන්තයේ නොර්ත් අයිලන්ඩ් හි ධාරාණිපාත වැසි ඇදවැටෙමින් පවතී. අයහපත් කාලගුණික තත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි, එරට කාලගුණ බාධාරීහු අනතුරු අඟවති.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡාකරමින් කල් නොමරා වහා සතුරාට පහර දෙන ලෙස එරට අවසන් රජුගේ පුත් රේසා පහ්ලවී ඊයේ (14) ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉල්ලා සිටියි.
ඉරානය සමග පැහැදිලි එකඟතාවකට පැමිණීම අපහසු බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට කොන්දේසි පනවන බවට සැකයක් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (12) පැවසීය.
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පක්ෂය පාර්ලිමේන්තු ආසන 299න් 211ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.
ජර්මනියේ විශාලතම ගුවන් සේවය වන ලුෆ්තැන්සා ගුවන් සේවයට අයත් යානා සිය ගණනක ගමන් වාර අද (12) අවලංගු කරිණි.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (11) වොෂින්ටනයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමු විය.
බටහිර කැනඩාවේ පාසලක් ඉලක්ක කර ඊයේ (11) සිදු කළ මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 18 හැවිරිදි තරුණියක් බව, පොලිසිය සඳහන් කරයි.
බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය නිමා කළ 2024 ශිෂ්‍ය අරගලයෙන් පසු පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ එරට ප්‍රථම වරට අද (12) මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
අද (11) දකුණු තායිලන්තයේ සොන්ග්ඛ්ලා හි පාසලක් වෙත කඩා වැදුණු තුවක්කු කරුවකු එහි සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රාණ ඇපයේ තබා සිටින බව වාර්තා වේ.
මිසයිල වැඩසටහන රතු ඉරක් බවත්, ඒ පිලිබඳ එක්සත් ජනපදය හා කිසිදු කතා බහක් නොමැති බවත් ඉරානය අද (11) පැවසීය.
ඇමෙරිකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඇවිද සාම පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහ නව නමකගෙන් යුතු කණ්ඩායම එම පා ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ (10) සිය අවසාන ගමනාන්තය වන වොෂින්ටන් ඩීසී වෙත වැඩම කොට තිබේ.