leader s

යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ වොල්ගොග්‍රෑඩ් කලාපයේ තෙල් ගබඩාවක ගින්නක් ඇති වී තිබේ.


මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති නමුත් අවට ජීවත් වන පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය මෑත මාසවලදී රුසියාවේ බලශක්ති හා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයන් දියත් කරන බවය.

කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ග්‍රිනිච් වේලාවෙන් 0600 වන විට තම ගුවන් ආරක්ෂකයින් මගින් යුක්‍රේන ඩ්‍රෝන යානා 67ක් බිම හෙළා ඇති බවය.

මුලාශ්‍රය :

Ukrainian drones set fire to Russian oil depot after Moscow launches new hypersonic missile

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්