
එක්සත් ජනපදය, දකුණු ඇමෙරිකාවට නාවුක-ගුවන් බලගණයක් පිටත් කර හරී.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ සතාරා දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරියක් සියදිවි හානි කර ගෙන
ගාසා තීරයේ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීම පිණිස එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවක් එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ දැවැන්ත ඉන්දන සමාගම් දෙකකට එරෙහි සම්බාධක පනවයි.
ඔක්තෝබර් 21 වනදා කොලොම්බියානු මුහුදේ යාත්‍රා කල ධීවර බෝට්ටුවකට පහර දී ඇමරිකානු නාවික හමුදාව විසින් තුන්දෙනකු මරා දැමීමත් සමග උරණ වූ කොලොම්බියානු ජනාධිපති Gustavo Petro එම ප්‍රහාරය තම රටේ භෞමික අඛණ්ඩතාවයට එල්ල කල මරු පහරක් ලෙස සලකා හෙලා දකින ලදී.
උතුරු කොරියාව අද (22), කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් මුදා හළ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
යුක්රේනයේ බලශක්ති සහ තවත් යටිතල පහසුකම් මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර රුසියානු හමුදා දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.
හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කෝසි (Nicolas Sarkozy) අද (21) සිර ගත කෙරේ.
මොරොක්කෝව පුරා පැතිරී ගිය Z පරපුරේ විරෝධතා වලින් පසු එරට රජය නව ප්‍රතිසංස්කරණ, සුබ සාධක යෝජනා රාශියක් තරුණයන්ට පොරොන්දු වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ජපානය අද (21) ඉතිහාසයේ සිය පළමු අග්‍රාමාත්‍යවරිය තෝරා පත් කරගැනීමට සැරසෙයි. එරට වේලාවෙන් ප.ව.1.00ට ඒ වෙනුවෙන් වන පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වේ.