අදානි සමාගම ඩොලර් මිලියන ගණනක බදු වංචා කරලා
ඉන්දියාවේ අදානි සමාගමේ ආරක්ෂක ඒකකය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඇරඹේ.

ඉන්දියාවේ අදානි සමාගමේ ආරක්ෂක ඒකකය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඇරඹේ.
ගාසා තීරයේ පලස්තීනුවන්ට ආධාර පිණිස, මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පසුගියදා ඊශ්‍රායල භාරයට ගැනුණු සිවිල් යාත්‍රා මුළුවේ සිටි සමාජ ක්‍රියාකාරීන් 131 දෙනකු ජෝර්දානයට පිටුවහල් කෙරේ.
ඊශ්‍රායල සහ හමාස් නිලධාරීහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මට අනුව ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස සාකච්ඡා කිරීමට ඊයේ (06) ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් ( Sharm el-Sheikh ) නිකේතනයට පැමිණියහ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය සමග, ගාසා සටන් විරාමය පිලිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට, පිටුවහල් කරන ලද ගාසා හමාස් නායක ඛලිල් අල්-හයියා ( Khalil Al-Hayya) ගේ නායකත්වයෙන් යුත් හමාස් නිලධාරීහු පිරිසක් ඊයේ (05) ඊජිප්තුව වෙත පැමිණියහ.
ගාසා තීරයට බෝම්බ හෙලීම වහා නතර කරන ලෙස එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ දැනුම්දීම් නොතකා ඊශ්‍රායල හමුදා ඊයේද ඒ වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ.
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්මේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇතුළු සමහර කොන්දේසිවලට එකඟ වන බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි.
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ.
ඉන්දුනීසියාවේ කඩා වැටුණු පාසල් ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් සුන්බුන් අතර සිරවී සිටින පාසල් සිසුන් සොයා අදත් (03) මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. ගිලන්රථ 10ක් පමණ ඒ සඳහා යොදවා තිබේ.
ගාසා තීරයට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් ප්‍රවාහනය කරමින් තිබූ සිවිල් යාත්‍රා 40ක් පමණ ඊයේ (02) ඊශ්‍රායල හමුදා භාරයට ගැනිණි.
ජාත්‍යන්තර ක්‍රියාකාරීන් සහ ගාසා තීරය වෙත මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ නාවුක ඇණියක් ඊයේ (02) අතරමග නවතාලූ ඊශ්‍රායල හමුදා ඒවා ඊශ්‍රායල වරායක් වෙත රැගෙන යාමට කටයුතු කළහ.