leader s

ගාසා තීරයේ පලස්තීනුවන්ට ආධාර පිණිස, මධ්‍යධරණී  මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පසුගියදා ඊශ්‍රායල භාරයට ගැනුණු සිවිල් යාත්‍රා මුළුවේ සිටි සමාජ ක්‍රියාකාරීන් 131 දෙනකු ජෝර්දානයට පිටුවහල් කෙරේ.


ඊශ්‍රායල රජය, ඇලෙන්බි (Allenby) පාලම ඔස්සේ එම පිරිස පිටුවහල් කර ඇතැයි, ජෝර්දාන රාජ්‍ය පුවත් සේවය අද (07) වාර්තා කළේය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/7/2025

මුලාශ්‍රය :

Israel deports 131 Gaza flotilla activists to Jordan, Jordan state news says

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්