ජනපති ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම ගැන හමාස් තවමත් නිහඬයි
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම අද (01) තෙවන දිනටත් හමාස් සමාලෝචනය හමුවේ පවතින බව

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම අද (01) තෙවන දිනටත් හමාස් සමාලෝචනය හමුවේ පවතින බව
ඇමෙරිකාවේ සෙනෙට් සභිකයින් අවසන් මොහොතේ අරමුදල් පනත සම්මත කිරීමට අපොහොසත් වීම හේතුවෙන්
චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ භෝජන සංග්‍රහයක් ඊයේ(30) පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි මහජන මහ ශාලාවේදී.
දකුණු කොරියානු ගුවන් තොටුපොළ සේවකයින් විසින් අද (01) සිට වැඩ වර්ජනයක් දියත් කර තිබේ.
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි පාසලක් කඩා වැටී සිසුන් විශාල සංඛ්‍යාවක් අතුරුදන් ව ඇතැයි වාර්තා වේ. එරට අල් ඛොසිනි (Al Khoziny ) පිරිමි නේවාසික පාසලේ කොන්ක්‍රීට් කුළුණු කිහිපයක් ඇද වැටීමෙන්, පාසල් ගොඩනැගිල කඩා වැටීමට ලක් විය.
මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා එරට ආණ්ඩුව වහා විසිරුවා හැරීමට ඊයේ (29) පියවර ගත්තේය.
පාකිස්ථානයේ සන්නද්ධ අංශ මූලස්ථානයකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
නැමීබියාවේ, වර්ග කි.මී. 20,000කින් යුත් එටෝෂා ජාතික වනෝද්‍යානයේ (Etosha National Park) තුනෙන් එකකට අධික ප්‍රදේශයක් ලැව් ගින්නකින් විනාශ වී ඇතැයි වාර්තා වේ. එය, එරට ප්‍රධාන පෙළ විදෙස් සංචාරක ආකර්ෂණයකි.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ ගාසා සාම යෝජනාවලියට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහාය පල කරයි.
සී.එන්.එන්. (CNN) පුවත් සේවයේ ඉන්දුනීසියාවේ මාධ්‍යවේදිනියකට ජනපති කාර්යාලය විසින් පනවා තිබූ තහනම, අද (29) යළි ඉවත් කෙරිණි.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ හමුවක් අද ධවල මන්දිරයේදී පැවැත්වේ.
ඊශ්‍රායල හමුදා අද (28) ගාසා නගරයේ නේවාසික කලාප රැසක් ආක්‍රමණය කළහ.