ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
යුක්රේනයේ විදුලි ජනන මධ්‍යස්ථාන ඉලක්ක කර රුසියාව අදත් (10) දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය විසින් අත්සන් තැබුණු ගිවිසුම ශක්තිමත්, කල්පවතින සහ තිරසර සාමය උදෙසා තැබූ සාර්ථක මුල් පියවරක් බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC), ඊයේ (09) ඉරානයේ ඛනිජ තෙල් සහ ඛනිජ රසායන අපනයනයන්ට එරෙහි පියවර, ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය.
පුරා දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය පිරිස 67,000කට අධිකය. ඉන් 22,000කට අධික පිරිසක් කුඩා දරුවන් ඇතුළු ළමුන් ය.
ගාසා තීරයේ 67,000කට අධික පිරිසකට මරු කැඳවමින් පුරා දෙවසරක් සිදුකළ ම්ලේච්ඡ යුද්ධය නතර කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟත්වය ප්‍රකාශ කරයි.
ජර්මානු ගුවන් කලාපයට ඉහළින් පියාසර කරන අනවසර ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙළීමට රජය, එරට පොලිසියට බලය
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.
මැඩගස්කරයේ අද (08) බහු පාර්ශ්ව ජාතික කතිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි, ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) දන්වා සිටී.
ගාසා තීරයේ, හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට දෙවසරක් සපිරෙන අද (07) දිනයේත්, ඊශ්‍රායල හමුදා, ගොඩ බිමින්, දිය මතින් සහ ගුවනින් ඒ වෙත දැවැන්ත ෂෙල් ප්‍රහාරයක් එල්ල කළේය.
මැඩගස්කර ජනපති ඇන්ඩ්‍රි රජෝලීනා (Andry Rajoelina) සිය හමුදා ප්‍රධානී ජෙනරාල් රුෆින් ෆොර්ටුනාට් සෆිසැම්බෝ ( Ruphin Fortunat Zafisambo) ඊයේ (06) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කළේය.
ඉන්දියාවේ අදානි සමාගමේ ආරක්ෂක ඒකකය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඇරඹේ.