හොංග් කොංග් ගුවන් තොටේ ගුවන් අනතුරක්
ඩුබායි සිට පැමිණි බොයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, හොංග් කොංග් ගුවන් තොටුපොළේ ගොඩ බැස්වීමේදී

ඩුබායි සිට පැමිණි බොයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, හොංග් කොංග් ගුවන් තොටුපොළේ ගොඩ බැස්වීමේදී
ගාසා තීරයේ රෆා (Rafah) හි රැඳී සිටින ඊශ්‍රායල හමුදා එල්ල කර ඊයේ (19) සිදු කළ වෙඩි තැබීමකින්, හමුදා සෙබළු දෙදෙනෙක්
මධ්‍යස්ථ මතධාරී, රොද්‍රිගෝ පෑස් (Centrist Rodrigo Paz) ඊයේ (19) පැවති බොලිවියාවේ ජනපතිවරණය ජය ගත්තේය. ඒ, සිය ප්‍රතිවාදියා වූ කොන්සර්වර්ටිව් පාක්ෂික, ජෝර්ජ් කීරොගා (Jorge "Tuto" Quiroga) පරාජය කරමිනි.
එක්සත් ජනපදය පුරා ඊයේ (18), දැවැන්ත මහජන උද්ඝෝෂණ ආරම්භ විය.
පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක තරුණ අරගලයකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව පොලිස් නිලධාරීන් රැසක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
යේමනයේ හුති සන්නද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, මුහම්මද් අබ්දල් කරීම් අල්-ඝමාරී (Muhammad Abd Al-Karim al-Ghamari) රාජකාරියේදී ඝාතනය වූ බව එම සංවිධානය ඊයේ (16), නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මැඩගස්කරයේ නව හමුදා පාලක, කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරීනා (Michael Randrianirina), අද (17) එරට ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
පලස්තීනුවන්ට ප්‍රවාහන පහසුව සලසා ගැනීම පිණිස රෆා කොරිඩෝව විවෘත කරන බව ඊශ්‍රායල හමුදා ඊයේ (16) ප්‍රකාශ කළ ද, තවමත් එය සිදු කර නැත.
පසුගිය දා නොබෙල් සාම ත්‍යාගය වෙනිසුවෙලාව විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත ලබා දීමත් සමග ඇමෙරිකාව
අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) සමාගමට එරෙහිව බ්‍රිතාන්‍යයේ මුල් වරට නඩු පැවරේ.
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නැවත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.