නව අගමැති සුෂිලා කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි
නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
වියට්නාමයේ, ණය තොරතුරු ඇතුළත් සුවිසල් දත්ත සංචිතයක් සයිබර් ප්‍රහාරයකට ලක් වේ.
චීනය, ග්‍රාමීය ප්‍රදේශ නිරීක්ෂණය පිණිස යොදා ගන්නා ආවේක්ෂණ පද්ධති මොඩලය පැසිෆික් කලාපයේ සොලමන් දූපත් වෙත අපනයනය කරයි.
ඉකුත් අඟහරුවාදා (09) කටාර් රාජ්‍යය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් හමාස් නායකයන් ඝාතනය නොවී නම්, අනිවාර්යයෙන් මීළඟ ප්‍රහාරයේදී ඔවුන් මරා දමන බව එක්සත් ජනපදයේ ඊශ්‍රායල තානාපති, යෙචියෙල් ලෙයිටර් (Yechiel Leiter) පවසයි.
උතුරු කොරියානු දේශ සීමාව අසල පිහිටි දකුණු කොරියානු හමුදා කඳවුරක පිපිරීමක් සිදුව තිබේ. අනතුරින් 7 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ගාසා බටහිර ඉවුරේ, පලස්තීන ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
මහජන අරගලයක් හමුවේ ඊයේ (09) නේපාල රජය ඇද වැටීමත් සමග එරට කත්මන්ඩු අගනුවර ඇඳිරි නීතිය සහ හමුදා මුර සංචාර තර කර තිබේ.
කටාර් රාජ්‍යයේ රැස්ව සිටින නායකයින් ඉලක්ක කර ඊශ්‍රායලය ඊයේ (09) දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
ඊශ්‍රායල හමුදා, අද (09) ගාසා නගර වාසීන් වෙත ඉවත් වීමේ නියෝග අත් පත්‍රිකා, තොග ගණනින් ගුවනේ සිට විසිරවීමත් සමග
නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ශර්මා ඔලී (K.P. Sharma Oli ) අද (09) සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේය.
ගාසා තීරයේ ඉතිරි හමාස් බලප්‍රදේශ දෙක පූර්ණ ලෙස යටත් කිරීම අරමුණයි....