ට්‍රම්ප් ගේ 'තර්ජනයෙන්' පසු තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙති
ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය.

ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය.
ලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ ගැටලුව අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබේ.
එළැඹෙන ස්පැතැම්බර් මාසයේ දී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඉකුත් දා ප්‍රකාශ කළේ ය.
තායිලන්තය සහ කාම්බෝජය අතර දින තුනක් මුළුල්ලේ පැවැති ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන ඊයේ (26) වනවිට 33 දක්වා ඉහළ ගියේ ය.
ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කළා. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo
එක්සත් ජාතීන්ගේ සංස්කෘතික, අධ්‍යාපන ‘ඒජන්සිය’ වන යුනෙස්කෝ (UNESCO) සංවිධානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් කටයුතු කර ඇත.
ලෝකයේ භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය වසර 8ක් අඛණ්ඩ ව ලොව පෙරමුණේ පසුවනවා.
සෞදියේ "නිදන කුමරා" (Sleeping Prince) ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී
‘ඉල්ලා අස්වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධකවලට බියේ හෝ වෙනත් බාහිර පීඩනයක් හෝ’ හේතුවෙන් නොවන බව පලස්තීනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම සඳහන් කරයි.
අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ කළ බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ ප්රවෘත්ති පත්‍රය හිමි ඩව් ජෝන්ස් සමාගමට සහ එහි හිමිකරු වන රූපට් මර්ඩොක්ට එරෙහිව නඩු පවරා ඇත.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත රෝගී තත්ත්වයකින් පෙළෙන බව ධවල මන්දිරය ඊයේ (17) නිවේදනය කළේ ය.