චින්තනගේ නිදහස සහ අපේ (මගේ) නිදහස - (ජයසිරි අලවත්ත)
මම සාමාන්‍යයෙන් චින්තගෙ (චින්තන ධර්මදාස) ලිපියක් දුටු විගස ම (විද්‍යුත් හෝ මුද්‍රිත) කියවන පාඨකයෙක්. විද්‍යුත් සාකච්ඡාවක් දුටු විගස ම නරඹන ප්‍රේක්ෂකයෙක්; ඇසුණු විගසම සවන් දෙන රසිකයෙක්.
මම සාමාන්‍යයෙන් චින්තගෙ (චින්තන ධර්මදාස) ලිපියක් දුටු විගස ම (විද්‍යුත් හෝ මුද්‍රිත) කියවන පාඨකයෙක්. විද්‍යුත් සාකච්ඡාවක් දුටු විගස ම නරඹන ප්‍රේක්ෂකයෙක්; ඇසුණු විගසම සවන් දෙන රසිකයෙක්.
මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා.
කොහොමහරි එක්දාස් නවසිය තිහේ මුල්භාගේ ඉදල ලංකාවේ වමේ ව්‍යපාරය පැවතුණා.
රටේ තියෙන ප්‍රශ්න මගෙත් ප්‍රශ්න බවට පත්වෙලා විරවපට්ටං ගහල ඉන්න වෙලාවක තනියම හිනාවෙන්න ඕන කියල හිතුණම මම කරන්නෙ එරන්ද ගිනිගේ කියන පුද්ගලය ලියපු මොකක් හරි හෑල්ලක් කියවන එක.
ප්‍රංශ භාෂාව තුළ අනාගතය හඟවන වචන දෙකක් ඇතැයි ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය(FUTA) විසින් ගාලුමුවදොර පිටියේදී උද්ඝෝෂනයක් සහ විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබීමත් එයට පොලීසියෙන් එල්ලවුණු බාධාකිරීම් හා එහිදී දෙපාර්ශවය අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුව සමාජමාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ.
බුදුන් ජිවමාන කලදීම ඉන්දියාවට ගොස් බුදුන් සරණ ගිය, පළමු වරට බුදුන්ට මහියංගනයට වඩින්න ඇරයුම් කළ
සත්‍යය ප්‍රකාශ කිරීම සහ ධෛර්යයෙන් කටයුතු කිරීම පිළිබඳ බෙදාගත් අත්දැකීම්වල අඩුව ප්‍රශ්න කිරීමට හා
අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්.
ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා.
ගෑනු ජිම් යනඑක අනිවාර්ය කිරීම (compulsory) නිකම් ආතල් එකක් වගේ උනාට ඒකෙ පොඩි සාංදෘෂ්ටික අවුලකුත් තියනවා.
"මගෙන් පසුව ගං වතුර පැමිණියාදෙන්." මේ ප්‍රංශය මහත් ව්‍යසනයකට ඇද දැමූ පහළොස්වන ලුවී රජුගේ කුප්‍රකට කියමනකි.