පුවත්
Showing page 157 of 1717 (25,741 articles)

'මම දැරිය වෙනුවෙන්' - ඇමැතිනි පෝල්රාජ් කියයි
අපයෝජනයට ලක් වූ දැරියගේ සිදුවීමේදී විෂය භාර ඇමතිනිය හැටියට තමා කොන්දේසි විරහිතව වින්දිත දැරිය වෙනුවෙන්

තමිල්නාඩු මහ ඇමති ජෝෂප් විජෙයිට ජනාධිපති අනුරගෙන් සහ විපක්ෂ නායක සජිත්ගෙන් සුබ පැතුම්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන් ජෝෂප් විජෙයි වෙත ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව අද කොළඹදී - ඉන්දියාවේ හිටපු අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන්..!
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව සහ බාර් කවුන්සිල් සාමාජිකයන් අතරින් විධායක සභාව සඳහා නීතිඥවරුන් තෝරා ගැනීමේ නිලවරණය අද දින “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්වෙයි.

කපිල චන්ද්‍රසේන ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත
මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

වසරක පාඩුව රු. බිලියන 3යි - මත්තල ගොඩගන්න ආයෝජකයින් කැඳවයි
වසරකට රුපියල් බිලියන 3 ක පමණ දැවැන්ත පාඩුවක් ලබමින් පවතින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වාණිජමය වශයෙන් ලාභ ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නව උපායමාර්ගික සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.

SriLankan Airlines හිටපු CEO කපිලගේ මරණය: අරවින්ද ද සිල්වාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්සේන ගේ හදිසි මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

කපිල මියයන්නට පෙරදා රෑ නීතිඥයන් සමග පැය ගාණක් නඩුව ගැන කතා කරලා
දුරකථනය සහ පරිගණක පොලිසිය භාරයට

හිටපු නි.ඇමැති සරණට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව වාහන 11ක් කුලී පදනම මත

රජයේ මුදල් කාරක සභා වාර්තාවේ අන්තර්ගතය හා නිර්දේශයන් පිලිබදව 'දිනන දකුණ සාමූහිකය' කනස්සල්ලෙන් !
මහ භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව පිළිබදව රජයේ මුදල් කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ

මහින්ද රාජපක්ෂව 12 දා අල්ලස් කොමිසමට කැඳවයි !
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා

බාලවයස්කාර දැරියක් අපයෝජන කළ බවට සැකකෙරෙන අටමස්ථානාධිපති හිමියන් 12 තෙක් රිමාන්ඩ්
ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු හෙට බොරුල්ලේදී
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) කොළඹ ජාතික රෝහලේදී පැවැත්වේ.

ලොව හොඳම නිවුන් නර්තනය ශ්‍රී ලංකාවෙන්
චීනයේ පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට ( World Largest Twins Festival - 2026 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිවුන් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගයට හිමිවිය.

Sri Lankan Airlines හිටපු CEO කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

