පුවත්
Showing page 159 of 1717 (25,741 articles)

තාක්ෂණික දෝෂයක් නිසා වැඩිපුර ගෙවූ අස්වැසුම මුදල් මැයි දීමනාවෙන් කපා හැරේ
පසුගිය අප්‍රේල් මාසයේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබාදුන් විශේෂ දීමනාව ගෙවීමේදී

මුදල් ලේකම් වරප්‍රසාද කමිටුවට ගේන යෝජනාව කුණු බක්කියට ! ; 'ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා'- දයාසිරි කියයි
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් මහ භාණ්ඩාගාරයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට ගෙන ආ යෝජනාව භාර ගැනීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කිරීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (07) ඇතිවිය.

නාකොළගනේ වන විනාශය හමුවේ නිහඬ වූ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර එළි පෙහෙළි කර වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශවයන්ට ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම

කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගුකර අත්අඩංගුවට ගැනීමට නියෝග
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට නිකුත් කළ ඇප අවලංගු කර, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කළේය.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 වසරේදී ග්‍රීක බැඳුම්කරවල ඇමෙරිකානු ඩොලර් කෝටි 43ක මුදලක් අයෝජනය කර රජයට පාඩුවක් සිදුකළ බවට වූ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ජනපතිගේ සහායට පාර්ලිමේන්තුවට ලොක්කෙක්
ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන කේඑන් එම් කුමාරසිංහ, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලෙස පත් කරනු ලැබ සිටී.

CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ.

පාස්කු ප්‍රහාරය : පොලිස් පරීක්ෂකවරයා සහ රාජ්‍ය බුද්ධි සේවා නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වව්නතිව් හිදී සිදුවූ පොලිස් නිළධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොමග යැවීම සදහා කුමන්ත්‍රණය කළ බවට

Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්
තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් 'තලපති විජේට' ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සුබ පැතුම් එක්කර තිබේ.

මරාදමා විසිඑක් වසරක් ගතවීත් යුක්තිය නොලද මාධ්‍යවේදියකුට උතුරු නැගෙනහිර අනුස්මරණ
අගනගරයේදී පැහැරගෙන ගොස් අධි ආරක්ෂක කලාපයක් තුල ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති

උතුරේ අක්කර දාස් ගණනක් අල්ලාගෙන හමුදාව ගොවිතැනට බැහැලා
යුද නිමාවෙන් පසු උතුරේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත්කරගනිමින් මහින්ද රාජපක්ෂ පාලනය විසින් නිකුත් කරන ලද

තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා
මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට

ගම්මන්පිල පාර්ලිමේන්තුවට !
බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරු කරයි
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු

