පුවත්
Showing page 160 of 1717 (25,741 articles)

ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රු. 50 දක්වා ඉහළ දමයි
ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර 2026 EDCF සාකච්ඡාව සාර්ථකයි
*ඩොලර් මිලියන 267ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලටත් අත්සන් තැබේ.

කැරට් 24 රන් පවුම රුපියල් 3,95,000 දක්වා ඉහළ යයි
ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට වෙළෙඳපොළේ ද රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4421ක්..
දිවයින පුරා මහාධිකරණ 34ක ළමා අපයෝජන නඩු 4421ක් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පත්කිරීම්: රාජ්‍ය සේවයට දේශපාලන පත්කිරීම් ඇතුළු කිරීම ගැන විරෝධය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු විවාදයක් ඇති කර තිබේ.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිසමට
විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.

සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්
තම අනියම් සැමියා විසින් සිය දියණිය අපයෝජනයට ලක් කිරීම වසන් කිරීම ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මවක් ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

චෙම්මනි සමූහ මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගණන 250 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කර අට දිනක් සම්පුර්ණ වන මොහොත වන විට සමුහ සුසානයෙන් හමුවු මිනිස් අස්ථි ප්‍රමාණය 254 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනපතිගේ ප්‍රකාශය ගැන නීතිඥ සංගමය කනස්සල්ලෙන්
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පැවති මැයි දින රැලියක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාඨලී චම්පිකගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (05) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය.

ජනපතිගේ නඩු කතාව ඉල්ලා අස් කරගන්නැයි සජබෙන් ඉල්ලීමක්
රජය අධිකරණය ඉලක්ක කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ වහාම නතර කළ යුතු බවත් පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා කළ

රංග ගේ මරණය සැක කටයුතුයි කියා බිරිඳ පවසා නැහැ - කැබිනට් ප්‍රකාශක
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්‍ෂ මහතාගේ මරණය

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට විමල් එස්.කේ. ලියනගම පත් කරයි
පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට මාරාන්තික 'වැට් බදු මැර ප්‍රහාරයක්'...
* ජනතාවගේ බදු මුදල්වලින් හිතමිතුරු ව්‍යාපාරිකයන්ගේ සේවක පඩි ගෙවනවා

ශම්මි අස්වුණු හැටි නලින්ද කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ශම්මි සිල්වා ඉවත්වූයේ සුහදශීලීව යැයි ද එය හොඳ ආදර්ශයක් යැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවැසීය.

