පුවත්
Showing page 213 of 1718 (25,756 articles)

රනිල්ගේ නඩුව : ශානි - දිලීප ප්‍රබල ගැටුමක් ?
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ශානි අබේසේකර අතර ගැටුමක් ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අවධාරණය කර සිටියි.

යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි !
පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 50ක් සඳහා නායයෑමේ නිවේදන නිකුත් කිරීමට හා ඒ අතර දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) පියවර ගෙන තිබේ.

මහනුවර යළි ආපදා තත්වයක් !
මහනුවර දිස්ත්‍රික්කයට පවතින වැසි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්වයක් ඊයේ සිට ප්‍රකාශයට පත් කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත කියයි.

බාල ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් රු. මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී
මේ දක්වා සියලුම නැව්ගත කිරීම් වලින් ලද නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීමෙන් විදුලිබල උත්පාදනය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවන සෘජු පාඩු තිබේ නම් ඒවා ඇස්තමේන්තු

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් කළ අය වහාම අත්ඩංගුවට ගන්නැයි නියෝගයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්වීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, වගකිව යුතු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අකුරේගොඩ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු

'89දී පොලීසියෙන් පැහැරගත් පෙම්වතාට යුක්තිය ඉල්ලා පෙම්වතිය පෙරට එයි
වසර 36කට පෙර, 1989 ඔක්තෝබර් 27 දා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කළ දෙදෙනකු ශ්‍රී ලංකා පොලීසියේ

පොලිසියේ පුටුවලින් බාගයක්ම හිස් - අංශ රැසක වැඩ කොටඋඩ !
තනතුරු 40613 ක් පුරප්පාඩුවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ අංශ රැසක කටයුතුවලට

ගල් අඟුරු ටෙන්ඩරය දාපු කාලේ වයිෆ්ගේ අම්මාගේ ගිණුමට සල්ලි වැටුණේ කොහොමද? මරික්කාර් අසයි
ගල් අගුරු ටෙන්ඩරය ආරම්භ වූ අවධියේ හෝමාගම බැංකුවක ඇති බිරිදගේ මවගේ ගිණුමට මුදල් පැමිණියේ කෙසේද

අවුරුදු නමයක අරගලයේ විසඳුම් නොලද දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්
යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දස වැනි වසරට පා තබන උතුරේ යුද වින්දිත මව්වරුන් යුක්තිය

දේශපාලන නායකයන්ට හිරේ වගේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් !
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

පුද්ගලික ලේකම්ගේ දේශපාලන ඇඟිලි ගැසීම් ගැන රාජ්‍ය සේවක පැමිණිල්ලක්
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලන බලපෑම් කිරීම ගැන විරෝධය පලකරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබේ.

සංඝ සමුළුවේදී රජයට සංඝ ප්‍රඥප්තියක් පනවයි
බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්

ඩයස්පෝරා තර්ජන මැද නාමල් ඔක්ස්ෆර්ඩ් ගිහින්...
එංගලන්තයේ කේම්බ්‍රිඩ් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලවලින් දේශන දෙකක් සඳහා ලැබුණු ආරාධනයක් අනුව ශ්‍රී ලංකා පොදුජන

‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ මොඩියුලය ජවිපෙ ‘පංති පහෙන්’ දොට්ට!
පක්ෂ කේඩරය වෙනුවෙන් පවත්වන අධ්‍යාපන වැඩසටහන තුළ දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ උගන්වන්නේ නැති බව

