පුවත්
Showing page 211 of 1718 (25,756 articles)

පාස්කු නඩුවට ගෙනා PTA පාපොච්චාරණයක් උසාවිය ඉවත දමයි
පාස්කු ප්‍රහාරයේ චුදිතයන් පිරිසකට එරෙහිව ත්‍රස්ත මර්දන නීතිය යටතේ පවරා තිබෙන නඩුවක සැකකරුවකුගේ පාපොච්චාරණයක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සලේට DO! නැගෙනහිර පළාතේ අන්තවාදී කල්ලි හදා ප්‍රහාර සිදුකළාට ළගදීම නඩු! - තරිඳු කියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේට දින අනූවක රැදවුම් නියෝගයක් (DO - Detention Order) ලබා දීමට නියමිත බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර පවසයි.

ශ්‍රී ලංකා චෙස් වංචා, දුෂණ විමර්ශන ඇරඹේ
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ වංචා, දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව එල්ලවී තිබෙන චෝදනා විමර්ෂණය ආරම්භවී තිබේ.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළ සැකකරුවෙකු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදාව කොටු කරගත් පෞරාණික කෝවිලක් මුදා හරින ලෙස උතුරෙන් ඉල්ලීමක්
තිස් හය වසරක් පුරා යුද හමුදා පාලනය යටතේ පවතින සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් ඇති උතුරේ කෝවිලක් පුර්ණ ලෙස නිදහස් කරන ලෙස ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් වගකිවයුතු බලධාරීන්ගෙන් යළිත් වරක් ඉල්ලා තිබේ.

වික්ටර් රත්නායකයන් ‘ආදරයේ උල්පත වූ අම්මා’ ගීතය ගයද්දී අගමැතිනිය සංවේදී වෙයි !
ආචාර්ය වික්ටර් රත්නායකයන් යනු ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු ත්‍යාගයක් බවත්, එතුමන් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටුකළ

ඉන්දියාවේ ප්‍රකට අධ්‍යාත්මික නායක ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් අමාත්‍ය විජිත හමුවෙයි
දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ අයෝධ්‍යාවේ, ශ්‍රී පංච අග්නි අඛාඩා ප්‍රධානී මහාමණ්ඩලේෂ්වර්

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ජන්ම දිනයට මහින්ද රනිල් ඇතුළු දේශපාලඥයින් රැසක්
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ ජන්ම දිනය සිහිපත් කරමින් අසූනමක් ස්වාමීන්වහන්සේ උදෙසා සංඝගත දක්ෂිණාවක්

'මහජන ආරක්ෂක ඇමති සහ පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතුයි' - මහජන හඩ
මහජනතාව ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගනිමින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳ කම්පනය සහ විරෝධය පළ කර කරන

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශන 80%ක් අවසන් !
අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය

'බාල ගල් අඟුරු' චෝදනා ගැන කැබිනට් ප්‍රකාශකගේ කතාවට විපක්ෂනායක පිළිතුරු දෙයි
ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්

'රටම එකට’ තියන්න යාපනේ කෝටි බාගයක තේපැන් සංග්‍රහයක්
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා බව පවසමින් ආණ්ඩුව රට පුරා පවත්වන වැඩ සටහන් මාලාවේ උතුරු පළාත් වැඩසටහන වෙනුවෙන් පමණක් ආණ්ඩුව වියදම් කර ඇති මුදල රුපියල් කෝටිය ඉක්මවා ඇති හෙළි වී තිබේ.

මාර්තු 1 වැනිදා ඉඳන් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නේ! - බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව
ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව පවසයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙනුවෙන් ඒකමතික සහයෝගීතා ප්‍රකාශනයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ට දැනුම් දී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බව මෙරට බුද්ධිමතුන් පිරිසක් පවසති.

ඔලුවට වෙඩිතබා දරුවකු මරාදැමු පොලිස් නිලධාරීන් නිදැල්ලේ: යාපනයේ විරෝධතාවක්
උතුරේ ප්‍රචණ්ඩත්වය පතුරුවා හරින බවට හමුදා, පොලිස් ප්‍රමුඛ රජයේ ආරක්ෂක අංශ වෙත එල්ල වන චෝදනා යුද නිමාවෙන් දහසය වසරකට පසුවත් නිමාවී නැත.

