පුවත්
Showing page 215 of 1718 (25,756 articles)

ලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි
ලංකා සීනි සමාගමේ සභාපතිනිය ලෙසින් කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි

විසි වැනි දා සඟ සමුළුව සංවිධානය වෙද්දී මුරුත්තෙට්ටුවේ හිමියෝ රෝහල් ගතවෙති!
කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව ලබන 20 දා සවස 2.00 ට කොළඹ බුලර්ස් පාරේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාව අතිශය ශෝචනීය තත්වයකට වැටිලා - මහාචාර්ය ජී. එල්. පීරිස්
ශ්‍රී ලංකාව වර්තමානය වන විට අතිශයින් ශෝචනීය මෙන්ම භයානක තත්වයකට පත්ව ඇති බවත් අධිආරක්‍ෂිත කළාපයක් තුළ හෝ ඊට ආසන්නයේ පසුගියදා නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ටී56 කින් සහ පිස්තෝලයකින්

ජනපති අනුර, ඉන්දියාවේදී ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor ව හමුවී තිබේ.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

විපක්ෂයේ පක්ෂ හතරක් පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිට පසුව කාලයක් පක්ෂය හැර ගොස් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ එක්සත් මහජන පෙරමුණ යන පක්ෂවල

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ - තලතා කියයි
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව නඩු පවරා තිබුන ද එම නඩුව ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, නීතිඥ තලතා අතුකෝරල පවසයි.

පොලිස් වෙඩි පහරින් මළ තරුණයාගේ නීතිඥයාට පොලීසිය හරස් වෙයි
මසකට පෙර පොලොන්නරුව යතුරු පැදි කොට්ඨාශ ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් හඹා ගොස් දෙමාපියන් ඉදිරිපිටදීම පපුවට වෙඩි තබන ලද තරුණ ජී ඒ කේ ටිෂාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවති මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්ෂි විමසීමේ දී පොලිස් නිළධාරින් විසින් බාධා කරන ලද බව වින්දිත පාර්ශවය නියෝජනය කරන නීතිඥවරයා චෝදනා කරයි.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට : චන්ද්‍රිකා රිමාන්ඩ් එකට ගිහින් !
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුව අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු නියෝජත පිරිස

කොළඹ සරසවියෙත් විරෝධයක්
කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද දහවල් ඉල්ලීම් කීපයක් අරමුණු කොට විරෝධතා පාගමනක නිරත වූහ.

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා කුණාටු හානි බලන්න යයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර

අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හෙට (18) දින දක්වා රඳවා තබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබේ.

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

