පුවත්
Showing page 216 of 1718 (25,756 articles)

තිම්පු ස්වයං තීරණ තීන්දු අලුත් ව්‍යවස්ථාවට යෝජනා කිරීමට කමිටුවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුලත් කිරීම සඳහා හතලිස් එක් වසරකට ඉහත දී භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවලදී එළඹී තිරණවලට මුලිකත්වය දෙමින් දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනයක් ලබා ගත හැකිවන ආකාරයේ යෝජනාවලියක් සකස් කිරීමට උතුරේදී කමිටුවක් පත් කර තිබේ.

ජවිපෙ හවුල් වී දියත් කළ යුද්ධයේ විනාශය ගැන ජාජබ ආණ්ඩුවේ අගමැතිනි දුක් වෙයි
උතුරේ දියත් කළ යුද්ධයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මුළුමනින්ම සහාය දුන් ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජයේ අගමැතිනිය යුද වින්දිත කාන්තාවන් සම්බන්ධයෙන් සිය කම්පාව ප්‍රකාශයට පත් කර තිබේ.

කාන්තා කොමිසම මාස 4ක් අක්‍රීයයි ! - චමින්ද්‍රානි කිරිඇල්ල
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ ස්ථාපිත කළ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මාස හතරක සිට

ඉන්දු - පාකිස්තාන තරගය ගැන පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක

IMF කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු නියෝජිත කණ්ඩායම දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක්

ජනපති හෙට (17) ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක

චීන තානාපතිවරයා සහ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර හමුවක්
චීන වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උත්සවයට සමගාමීව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

නව ගමනකට සූදානම් වන්න ! - පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කරයි
නව ගමනකට සූදානම් වන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය 4 වැනි ජාතික සමුළුව නිවේදනය කරමින් කියා සිටියි.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කරනු ලැබ තිබේ.

නීතිඥවරුන් පිරිසක් විරෝධතා පා ගමනක
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් අද (16) විරෝධතා පාගමනක නිරත වී තිබුණි.

අකුරේගොඩ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

නීතීඥවරු නැතිව නාමල් තනිවම උසාවි ගිහින් !
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතන සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ආචාර්යවරු හිඟයෙන් රජරට සරසවි සිසුන් අර්බුදයක !
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.

ගිනි අවි 'පර්මිට්' 13,000ක් අතුරුදන් !
* පාතාලයට ගියාදැයි සොයයි

