පුවත්
Showing page 218 of 1718 (25,756 articles)

ගල් අඟුරු ගුණාත්මකභාවය ගැන පරස්පරතා - බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව්ගත කිරීමේ ලේඛනවල බරපතල පරස්පරතා පැවතීම සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නැවතත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.

හිටපු ඇමති ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට
මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

වාහන සඳහා නව බද්දක් - මිල තවත් ඉහළට
2026 අප්‍රේල් 1 දා සිට ආනයනික වාහන සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව බද්ද හේතුවෙන් වාහන මිල ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ සඳහන් කරයි.

'අරගලයේදී ජනතාව උසි ගන්නපු අය රජ වෙලා - තරුණ පිරිසක් පෝරකට ගිහින් - නාමල් රාජපක්ෂ
එදා අරගලයේදී ජනතාව උසි ගැන්වූ නායකයින් අද රජ වී ඇති අතර එම අරගලයට සහභාගිවූ තරුණ පිරිසක් එල්ලුම් ගහට

ජනපති හමුවීමෙන් පසු මා දැල් ධීවර විරෝධයත් ඉවරයි !
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මා දැල් ධීවරයන් කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ධීවර විරෝධතාව නතර කිරීමට තීරණය කර තිබේ.

GMOA - රත්නප්‍රිය - කුමුදේශ් - දේවිකා සාකච්ඡාව වර්ජනයකට නොවේ !
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය ප්‍රවාහන දීමනාව ඇතුළත් DAT දීමනාව වැඩිකිරීම

කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් ඇමති අනුර කරුණාතිලක ඉවත් වෙයි
කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම

සුවිශේෂී හෙළිදරව්වක් : රනිල් හිරකරන්න හැදූ 'වුල්ෆ් හැම්ටන්' B වාර්තාව, සරෝජාගේ අමතකවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන 'තෝරාගත් නීතියේ' දඩයම
(විශේෂ විමර්ශන සහ නෛතික විශ්ලේෂණ වාර්තාවකි)

සජිත් හදිසියේම අභයාරාමයට ගියේ 20 පාගමනට සහය දෙන්න ද ?
සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අද (13) පෙරවරුවේ හදිසියේම කොළඹ නාරාහේන්පිට අභයාරාමයට ගොස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ බැහැදැමීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇත.

වෙඩි තබා දරුවකු මැරූ බව යටපත් කිරීමට වෙර දරන පොලිස් මෙහෙයුමක් එළිවේ
යාපනයේ, කයිට්ස්හි අල්ලෙයිපිඩි මංසන්දියේදී වෙඩිතබා මරා දමන ලද්දේ 17 හැවිරිදි ළමයකු වග වසං කිරීමේ වෑයමක පොලීසිය නිරතව සිටින්නේදැයි සැක මතුව තිබේ.

රොහාන් සමරජීව ප්‍රසිද්ධ දේශපාලනයට !
'ප්‍රශ්න කතා කරලා මදි - දැන් විසඳුම් හදමු!' : මහාචාර්ය රොහාන් සමරජීවගෙන් ආර්ථිකයට නව මාවතක් - 'Reset Now' පළමු හමුව අද ආරම්භ වෙනවා.

කෘත්‍රිම බුද්ධිය තේමා කර ලෝක ගුවන් විදුලි දිනය සැමරේ
ලෝක ගුවන් විදුලි දිනය අද (13)යි.

දශක තුනක් තිස්සේ යුක්තිය නොලද සමුහඝාතනයක වින්දිතයන් සැමරේ
රජයේ හමුදා විසින් ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදීත් සැකකරුවන් නිදොස් වීම නිසා මේතාක් යුක්තිය ඉටු නොවු නැගෙනහිර පළාතේ සමූල ඝාතනයක තිස් වැනි සැමරුම ත්‍රිකුණාමලයේදී පවත්වා තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

