පුවත්
Showing page 220 of 1718 (25,756 articles)

2026 ; 'නීතිය ඉදිරියේ සැවොම සමානයි' යන්නට පණ දෙන වසරක්
* නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නැහැ

ජනපති වතු කම්කරුවන් අතරට යයි
නුවරඑළිය, නානුඔය, සමර්සෙට් වතුයායේ වතු කම්කරු ජනතා තේ දළු නෙළමින් සිටියදී ජනාධිපති අනුර කුමාර දිසානායක

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළිත් රිමාන්ඩ්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

කතානායකගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පැමිණිල්ලක සාක්ෂි වසන් කිරීමට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් අද (11) පෙරවරුවේ බාර දෙමින් ඉල්ලීමක් කළහ.

අමරකීර්ති ඝාතන නඩුවේදී බෙදුණු තීන්දුවක් ! : 'අරගලකරුවෝ' 12ක් පෝරකයට
පසුගිය අරගල සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කළේය.

ආණ්ඩුව රට නිරාගමික රටක් කිරීමට කටයුතු කරනවා - විපක්ෂ නායකගෙන් චෝදනාවක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබාදී ඇති නිසා රජය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරනවා සේම සෙසු ආගම් සංස්කෘති ආරක්ෂා කළ යුතු වුවත් ඒවා නොකර අප රට නිරාගමික රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වෘත්තීමය රාජ්‍ය සේවයේ බිඳවැටීම ගැන චන්ද්‍රිකා දැඩි කණස්සල්ලෙන්
ශ්‍රී ලංකාවේ වෘත්තීමය රාජ්‍ය සේවය පිරිහීම, තෝරාගත් පුද්ගලයන්ට පමණක් යුක්තිය ඉටුකිරීම සහ දේශපාලනික අරමුණු මත පදනම් වූ පාලනය පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය කණස්සල්ල පළකර සිටියි.

මුදල් විශුද්ධිකරණය නවත්වන පනත පාර්ලිමේන්තුවට
මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත

සංචාරක පැමිණීම වාර්තාගත ලෙස ඉහළට - ආදායම 5.6% කින් පහළට !
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

'මං සීඅයිඩී නිලධාරීන් 704කට විදෙස් ගමන් තහනම් කළා තමයි, ඒත් ඒ මොන නීතියක් යටතේදැයි මාත් දන්නේ නෑ! - සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ තිලකරත්න
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) අධ්‍යක්ෂවරයා වශයෙන් සිටියදී, එම දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ නිලධාරීන් 704කට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට තමන් කටයුතු කළත්, ඒ කුමන

ශ්‍රම වාසනාවේ අවාසනාව!
වසර 1994 දි එවකට කම්කරු අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත්කළ විශේෂ පනතක් මගින් ස්ථාපිත කරන ලද ''ශ්‍රම වාසනා අරමුදල'' අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

අපි 'හෝඩි හෙලෙයියා' සංස්කෘතිය රැක ගත යුතුයි - ධීවර නියෝජ්‍ය ඇමති
මාදැල් කර්මාන්තය යනු මෙරට ධීවර සංස්කෘතියේ අධ්‍යාත්මික බැඳීමක් සහිත කර්මාන්තයක් බවත් ‘හෝඩි හෙලෙයියා’ හඬින් ඇරඹුණු ඒ සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින්ම තිරසර සංවර්ධනයක් කරා අප යා යුතු බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

අනුකම්පාව නොව අයිතිවාසිකම් ඉල්ලා සිටින දශකයක අරගලය
එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRPD) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර වසර 10ක් සපිරුණ ද, එය බලාත්මක කිරීමට අවශ්‍ය දේශීය නීති මෙතෙක් සම්පාදනය නොකිරීම පිළිබඳව බිම් බෝම්බ තහනම් කිරීමේ ශ්‍රී ලංකා ව්‍යාපාරය (SLCBL) රජයට සිය දැඩි කනගාටුව පළ කර සිටියි.

සමරිසි සංචාරක ප්‍රජාවට අදාල ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්කකර ගනිමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

මානව හිමිකම් කොමිසමට එරෙහි සත්‍යග්‍රහයට සභාපතිගෙන් තර්ජනයක්
සේවක උසස්වීම් ලබා නොදෙමින් පීඩාකාරි සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වය ද සහිතව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක් අද

