පුවත්
Showing page 217 of 1718 (25,756 articles)

හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් අනුමැතිය
ලක්විජය බලාගාරයට හදිසි ගල්අඟුරු මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල පවසයි.

'දවසින් දවස ජනතාවගේ ආරක්ෂාව නැතිවෙමින් යනවා ; පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව සැක කටයුතුයි' - ජන අරගල සන්ධානය
ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ

'ගොවි ජනතාව අතර බෙදීම් ඇති කර ගන්න එපා' - විපක්ෂ නායක කියයි
'ගොවියන් අතර බෙදීම් ඇති කර ගන්න එපා' යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියි.

රටපුරා නීතිඥයෝ හෙට (16) අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණයක්
හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.

ආණ්ඩුව ගැන ජන අනුමැතිය ඉහළ ගිහින් - වේරිටේ රිසර්ච් අනාවරණයක්
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි”

විදුලිබල මණ්ඩලය අප්‍රේල් 1 සිට 13.5% ක විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි !
2026 වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට

මෙම වසරේ දැනට වෙඩි තැබීම් 09 ක් ; 'පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ යුගය ඉවර කරන වේගය වැඩි කරන්න' - මාලිමා නීතිඥයෝ කියති
මෙම වසරේ මේ දක්වා දින 45 ක් තුලදි සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ වෙඩි තැබීම්වලින් ද්විත්ව ඝාතනයක් ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මරික්කාර් කොලොන්නාවේ දී සජබයි - එජාපයයි එකතු කරයි !
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සාමාජිකයින් අතර සුවිශේෂී හමුවක් ඊයේ (පෙබ. 14) කොලොන්නාවේ දී පැවැත්විණි.

අවසර නැතිව ‘වැඩිහිටි නිවාස’ බෑ !
වැඩිහිටි නිවාස නියාමනය කිරීම සඳහා නව නීති සැකසීමට වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

ඉන්දීය - පාකිස්තාන ක්‍රිකට් තරගයට 'රෝ' ඔත්තු සේවයත් !
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගවාලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15 වැනිදා) පැවැත්වෙන තරගයේ ආරක්ෂාව සඳහා පොලිසියේ දහසකට අධික නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මහා ශිව රාත්‍රී දිනය අදයි (15)
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

'රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා' ! - වසර 14කට පසුව නීතිඥ සංගමය මහ සභා රැස්වීමක් කැඳවයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට (15) පස්වරු 3.00ට කැඳවන බව

පොහොට්ටුවේ මන්ත්‍රී හිමිනමක් දිලිත්ට එකතුවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන

විදෙස්ගත ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් e-BMD ව්‍යාපෘතියෙන් සාර්ථක ප්‍රතිපල
රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට

සහනාධාර එපා ආයෝජන දෙන්න - වරාය නගරයට දැවැන්ත සැලසුමක්
ශ්‍රී ලංකාව තවදුරටත් සහනාධාර මත යැපෙන රටක් නොව ආයෝජනයට සූදානම් ශක්තිමත් ආර්ථිකයක් ලෙස ලොව හමුවේ පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

