The Leader News
BREAKING

පුවත්

Showing page 257 of 1718 (25,756 articles)

මුජිබර් රහුමාන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි
පුවත්

මුජිබර් රහුමාන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි

තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඊයේ (දෙසැ. 16) ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.

The Leader Desk10 months ago
පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින්
පුවත්

පන්දමෙන් පිලිස්සු අලියා මිය ගිහින්

මිහින්තලේ සීප්පුකුලම අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ගෙවත්තක පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි වන අලියකු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

The Leader Desk10 months ago
මාන් ෆාමසූටිකල් සමාගමේ එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි
පුවත්

මාන් ෆාමසූටිකල් සමාගමේ එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

The Leader Desk10 months ago
සජිත්., ආපදා කළමනාකරණයට වෙනම කැබිනට් ඇමැති කමක් ඉල්ලයි
පුවත්

සජිත්., ආපදා කළමනාකරණයට වෙනම කැබිනට් ඇමැති කමක් ඉල්ලයි

ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කර එය ශක්තිමත් කළ යුතුයැයි

The Leader Desk10 months ago
ආපදාවෙන් සිදුවූ පාඩුව ගැන හෙළිදරව්වක්
පුවත්

ආපදාවෙන් සිදුවූ පාඩුව ගැන හෙළිදරව්වක්

දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75

The Leader Desk10 months ago
අතට ඉතිරි වෙච්ච දේ දයාසිරි ලිපියකින් කියයි
පුවත්

අතට ඉතිරි වෙච්ච දේ දයාසිරි ලිපියකින් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව

The Leader Desk10 months ago
විගණකාධිපතිවරයකු පත් නොකිරීම ගැන 'සාධාරණ සමාජයක්' කනස්සල්ල පළ කරයි
පුවත්

විගණකාධිපතිවරයකු පත් නොකිරීම ගැන 'සාධාරණ සමාජයක්' කනස්සල්ල පළ කරයි

රාජ්‍ය මුල්‍ය මෙහෙයුම් සහ පොදු සම්පත් කළමනාකරණයේදි ප්‍රමුඛතම වගකිමක් දරන ආයතන ප්‍රධානියෙකු සහ විධායකයේ විනිවිදභාවය පරික්ෂා කරන යාන්ත්‍රණය වන විගණකාධිපති තනතුර මාස අටකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන් සිය බරපතළ කනස්සල්ල පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

The Leader Desk10 months ago
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක් !
පුවත්

රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක් !

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවූවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ෂණයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

The Leader Desk10 months ago
ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්ගේ වැඩතහනම්
පුවත්

ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්ගේ වැඩතහනම්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

The Leader Desk10 months ago
සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණයට කිලිනොච්චියේ ස්මාරකයක්
පුවත්

සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණයට කිලිනොච්චියේ ස්මාරකයක්

ශ්‍රී ලංකාවේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක් වු මාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන් තවමත් අගනගරයේ ස්මාරකයක් ඉදි නොවීම පිළිබදව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියකගේ කනස්සල්ල පළ වී තිබේ.

The Leader Desk10 months ago
ඉතිහාසයේ වැඩිම විගමණික ප්‍රේෂණ මේ අවුරුද්දේ
පුවත්

ඉතිහාසයේ වැඩිම විගමණික ප්‍රේෂණ මේ අවුරුද්දේ

ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වර්ෂයේ වාර්තා වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා උපුටා ගනිමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

The Leader Desk10 months ago
මාස අටක් පුරා විගණකාධිපති ධුරය හිස් ඇයි...? හේතු ව මෙන්න - (වීඩියෝ)
පුවත්

මාස අටක් පුරා විගණකාධිපති ධුරය හිස් ඇයි...? හේතු ව මෙන්න - (වීඩියෝ)

ශ්‍රි ලංකා රාජ්‍යයේ විගණකාධිපති ධූරය පුරප්පාඩු වී මාස අටක් ඉක්ම ගිය ද මේ වන තුරු එම තනතුරට සුදුසු පුද්ගලයකු පත් නොකර සිටින්නට හේතුව කුමක් ද යන්න පිලිබඳව මාධ්‍යවේදී ශ්‍රී ලාල් ප්‍රියන්ත හෙළිදරව් කරයි.

The Leader Desk10 months ago
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
පුවත්

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (1982) නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද සිල්වා මහතා ලන්ඩනයේදී ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබේ.

The Leader Desk10 months ago
ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක්
පුවත්

ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක්

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පැවැත්විණි.

The Leader Desk10 months ago
විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ වෙනස් කළ යුතුයි - සජිත් ප්‍රේමදාස
පුවත්

විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ වෙනස් කළ යුතුයි - සජිත් ප්‍රේමදාස

රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සහ සැලසුම අසාර්ථක මෙන් ම විකෘති ක්‍රමවේදයක් බැවින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක්, සැලසුමක් දියත් කිරිමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

The Leader Desk10 months ago